කොන කපන එක ගැන බෞද්ධ මතය මොකක්ද?
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Aug 16, 2016 #22 blue_in_rio said: මචන් පොඩි අවුලක් තියේ.all men must die කිව්වම, ඒ ආගමේ කියන්නේ ගෑණු විතරක් ඉතුරුවෙන්න ඕනා කියන එකද ? valar dohaeris !! Click to expand... නෑ ඇයි උඹ දැක්කෙ නැද්ද arya ට නිලියක් මරන්න කියල වහ කුප්පියක් දුන්න ? all men කිව්වාම ඉතිං ඔක්කොම අයිතියි පිරිමි ගෑණු නපුංසකයො ලමයි හැම එකාම valar morghulis
blue_in_rio said: මචන් පොඩි අවුලක් තියේ.all men must die කිව්වම, ඒ ආගමේ කියන්නේ ගෑණු විතරක් ඉතුරුවෙන්න ඕනා කියන එකද ? valar dohaeris !! Click to expand... නෑ ඇයි උඹ දැක්කෙ නැද්ද arya ට නිලියක් මරන්න කියල වහ කුප්පියක් දුන්න ? all men කිව්වාම ඉතිං ඔක්කොම අයිතියි පිරිමි ගෑණු නපුංසකයො ලමයි හැම එකාම valar morghulis
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Aug 16, 2016 #23 බුදුන් වහන්සේ උඹල වගේ ගෝත්‍රිකයන්ගේ ඇදහිලි , විකුර්ති කාම අසාවන් ගැන මුකුත් කියන්න තරම් කාලේ නාස්ති කරේ නැහැ...
බුදුන් වහන්සේ උඹල වගේ ගෝත්‍රිකයන්ගේ ඇදහිලි , විකුර්ති කාම අසාවන් ගැන මුකුත් කියන්න තරම් කාලේ නාස්ති කරේ නැහැ...
yaan Well-known member Jun 13, 2007 1,062 240 63 Dehiwala Aug 17, 2016 #24 බුදුන් වහන්සේ , Jesus වහන්සේ උඹල වගේ ගෝත්‍රිකයන්ගේ ඇදහිලි , විකුර්ති කාම අසාවන් ගැන මුකුත් කියන්න තරම් කාලේ නාස්ති කරේ නැහැ...
බුදුන් වහන්සේ , Jesus වහන්සේ උඹල වගේ ගෝත්‍රිකයන්ගේ ඇදහිලි , විකුර්ති කාම අසාවන් ගැන මුකුත් කියන්න තරම් කාලේ නාස්ති කරේ නැහැ...