එල මචන් නිදි මරන්න හොඳ නෑදවල් වෙලාවක් වෙන් කරලා පොඩි නැප් 11.30 12.00 pm වෙනකන් වගේ එකක් දාන එකෙන් ඇගට මාර ෆිට්
වැඩිය නෑ පොඩි වෙලාවක්

thx
]TFS
Rep +7

thztfs +4

bump.

Bump

ලොල් දැනුත් ෆිට් නේඅන්න ඒ නිසයි මන් classes වල ෆුල් ෆිට් එකේ දිගටම හිටියේ ඒ කාලේ! අන්තිමට එන්න එන්න ෆිට් එක වැඩි වුනා!![]()

