කොපමණ වේලාවක් නිදාගත යුතු ද?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
එල මචන් නිදි මරන්න හොඳ නෑ :yes:දවල් වෙලාවක් වෙන් කරලා පොඩි නැප් 11.30 12.00 pm වෙනකන් වගේ එකක් දාන එකෙන් ඇගට මාර ෆිට් :D:D:Dවැඩිය නෑ පොඩි වෙලාවක් ;)

අන්න ඒ නිසයි මන් classes වල ෆුල් ෆිට් එකේ දිගටම හිටියේ ඒ කාලේ! අන්තිමට එන්න එන්න ෆිට් එක වැඩි වුනා! :P
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අන්න ඒ නිසයි මන් classes වල ෆුල් ෆිට් එකේ දිගටම හිටියේ ඒ කාලේ! අන්තිමට එන්න එන්න ෆිට් එක වැඩි වුනා! :P
    ලොල් දැනුත් ෆිට් නේ :rofl::rofl: