කොපි කඩේ වැල වෙලා....

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල් විනාසකල ටෙලිවිශන් කලාවේ මහගෙදර සදාචාරය යලි පුබුදන්නට "නාමල් සර් 2025" 🤴

    එජාප නිරුවත්කල ITNඑකට යලිසලුපිලි අන්දන්නට

    නාමල් සමග විනය ගරුක සදාචාරවත් රටක් ඔබේ පොඩ්ඩන්ට👯‍♂️

    🤭🤭🤭
     
    • Haha
    Reactions: ElaBaba

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මතක විදියට 206-2007 විතර වෙනකල් සුපිරියටම තිබ්බ...හොඳ ආදර්ශවත් කතා තිබ්බ...ගමේ ගොඩේ විත්ති, මන්තර ගුරුකං, කොඩිවිණ, කේලම් වාගෙ මිනිස්සු කැමති දේවල් තිබුන..බදාද වෙනකල් බලාගෙන හිටපු කාලයක් තිබ්බ නයිට් රයිඩර්, පුංචි වීරයෝ ඩ්‍රාම වාගෙ...පස්සෙ පස්සෙ දේශපාලනේ රිංගන්න ගත්තට පස්සෙ තමයි ඕක විනාසම වුනේ..තුප්පහි විදියට විපක්ශෙට මඩ ගැහුවෙ ඕකෙන්...
    දැන් ගෑනුන්ගෙ හෙලුව පෙන්නලත් බලන්නැති ගානට ඇවිල්ල.... :(

    RIP කෝපිකඩේ..😢 good old times & golden memories ...😭
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    1668091257326.png

    :eek: හුප්තොහ් ඒකහ්.. උබට ශුවර්ද බන් මේ කෝපි කඩේ සීන් කියල?? අඩේ අපි බලද්දි අබිලිය ගම වටේ දුවනව කිරි බෝතල් දෙක කිහිල්ලෙ ගහන්, පොලී මුදලාලි පාලයත් එක්ක වටේම උන්ට අරිනව හොදම එකෙන්, ගජං මලය එහෙම දයාවතීලට ආතල් දිදී හිටියෙ බන්ඩලත් එක්ක.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    View attachment 189234
    :eek: හුප්තොහ් ඒකහ්.. උබට ශුවර්ද බන් මේ කෝපි කඩේ සීන් කියල?? අඩේ අපි බලද්දි අබිලිය ගම වටේ දුවනව කිරි බෝතල් දෙක කිහිල්ලෙ ගහන්, පොලී මුදලාලි පාලයත් එක්ක වටේම උන්ට අරිනව හොදම එකෙන්, ගජං මලය එහෙම දයාවතීලට ආතල් දිදී හිටියෙ බන්ඩලත් එක්ක.
    මේනම් කෝපි කඩේ වෙන්න බෑ බන් මේ රනිල්ගෙ පාලන කාලෙ ඉස්සෙල්ලම එන සින්හල ඩබල් හෝ ට්‍රිබල් වැල ෆිල්ම් එකක් වෙන්නැති...

    " කෝපි කඩේ " කියන නමෙන්ම කරන ප්‍රකාශනය කාලය වෙනස් උනා කියල වෙනස් වෙන්නෙනැ මෙහෙම. කෝපිකඩේ කියන්නෙ එක සම්ප්‍රධායික ඉස්ලැයිල් එකක් තියෙන ලෙජන්ඩ් එකක් ඒක ඔහොම වෙන්නබෑ. එහෙනම් ITNඑකෙන් උම්මග්ග ජාතකෙත් ගහයි කොටකලිසන් ඇදන් ටැටූ ගහන් බුරි විදන් ඉන්න කෙල්ලො හිපොප්, සල්ස,බචාට ඩාන්ස් කරන පෙන්න පෙන්න :lol:
    By the way රනිල කෝපිකඩේ බාරදීල තියෙන්නෙ සන්නස්ගලට ද අනෝම ජිනාදරීටද නැත්නම් චින්තන ධර් මදාස ද
     
    Last edited: