කොපි නම් කොපි ගෙඩි පිටින්ම ශ්‍රීලංකන් කොපි

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    149460833_123348133015545_9179809078673464014_o.jpg

    Film එකක් ගන්නවා, ඒකටම කොපියක් ගහනවා, ඒකෙන්ම clip ගන්නවා, Flip කරනවා, එහෙම මෙහෙන් Mask දානවා, කපලා කොටලා විකාරයක් කරනවා = Professional film production
    මේ clip එකේ උඩ තියෙන්නේ "අපට සැදුන අපේ ලෝකය" Trailer එකෙන් ගත්තු ටික.
    යට තියෙන්නේ Mowgli: Legend Of The Jungle එකේ clip ටික..
    😂

    කතාව කොපි කරන එක කමක් නෑ කියමූ. වෙන එකක තියන ඒවා එහෙම් පිටින්ම දාන එක නම් අජූතයි...

    from Pradeep Lakmal facebook

    සුනිල් ටී ගෙන් බොක්ස් ඔෆිස් පෙට්ටි කඩන්න යන අග්‍රගන්‍ය නිර්මාණයක් 🤣

    Keegan-Michael Key Lol GIF by HULU
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    මේ පාර කනවා කැමක් හෝල් වලවත් ඉංග්‍රිසි ෆිල්ම් පෙන්වන්න බැරි වෙන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    මේක පට්ට සුනිල් ටී කොක්කෙන් බැරි නන් කෙක්කෙන් හරි ජාතයන්තරයට ගිහින් තමා නවතින්නෙ.
    ඕකට ලන්කාව උකස් කරන්න වෙයිද දන්නෑ දඩේ ගෙවන්න
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    රන්ජත් ඔහොමයි
    ජැක්සන් ඇන්තනිත් ඕමයි

    ලගදි ගියපු හැම ෆිලුමක්ම ඕමයි, කයියගැහුවට ඕකුන්ට තනියම කතාවක් හදාගන්න බැරි උන්
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,977
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    නියම පිරිසිදු වැලි නැති ගූ :lol::lol::lol::lol:
    ඊයා යකෝ මේක දැක්කම අපිටත් ලජ්ජා හිතෙනව
    මොන රටේද අප්පා ඩිරෙක්ටර් ගෙ පොටෝ එක trailer එකේ දාන්නෙ? ඒ යකා මේ ෆිල්ම් එකේ කොටිය කාලද? :unsure: :unsure: :unsure: :unsure:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    මේක පට්ට සුනිල් ටී කොක්කෙන් බැරි නන් කෙක්කෙන් හරි ජාතයන්තරයට ගිහින් තමා නවතින්නෙ.
    ඕකට ලන්කාව උකස් කරන්න වෙයිද දන්නෑ දඩේ ගෙවන්න

    end of sinhalu wei wage. :rofl: :rofl: :rofl: