Film එකක් ගන්නවා, ඒකටම කොපියක් ගහනවා, ඒකෙන්ම clip ගන්නවා, Flip කරනවා, එහෙම මෙහෙන් Mask දානවා, කපලා කොටලා විකාරයක් කරනවා = Professional film production
මේ clip එකේ උඩ තියෙන්නේ "අපට සැදුන අපේ ලෝකය" Trailer එකෙන් ගත්තු ටික.
යට තියෙන්නේ Mowgli: Legend Of The Jungle එකේ clip ටික..
කතාව කොපි කරන එක කමක් නෑ කියමූ. වෙන එකක තියන ඒවා එහෙම් පිටින්ම දාන එක නම් අජූතයි...
from Pradeep Lakmal facebook
සුනිල් ටී ගෙන් බොක්ස් ඔෆිස් පෙට්ටි කඩන්න යන අග්‍රගන්‍ය නිර්මාණයක්


