ඇදිරි නීතියට කලින් කොපි පැකට් එකක් ගත්තා මතක විදියට 250g රුපියල් 320 යි. අද ගියා එකක් ගන්න ගිහිපු ගමන් ඇහේ හුරුවට සයිස් එක එකවගේ නිසා ගත්තා එකක් නිකමට වගේ වෙනසක් දැනුනු නිසා ග්‍රෑම් ගාන බැලුවා මෙන්න බොලේ 100g නේ තියෙන්නේ එකත් රුපියල් 360 වෙනවා.
මුන් ඇහැ රවට්ටන්න 250g පැකට් එකේ සයිස් එකට දැන් 100g දෙන්නේ වෙනදා 100g පැකට් එක හෙන පොඩියි.අනේ මන්දා මොකෝ බන් කොපි එකපාරටම ඔහොම ගණන් යන්න හේතුව
මුන් ඇහැ රවට්ටන්න 250g පැකට් එකේ සයිස් එකට දැන් 100g දෙන්නේ වෙනදා 100g පැකට් එක හෙන පොඩියි.අනේ මන්දා මොකෝ බන් කොපි එකපාරටම ඔහොම ගණන් යන්න හේතුව

eth orders process karanna parakku wenawa kiyala msg ekak dala tibba.
ආපහු 60 වැඩි වෙලාද?