කොපි SAMSUNG අරන් සුන් උනාද?

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Valuable thread machan
    මමත් කලින් සැම්සුන් ෆෝන් එකක් පාවිච්චි කලේ..(ඇන්ඩ්‍රොයිඩ් නෙමේ)
    ඔරිග්ජිනල් එකක් [SGH F480i]
    අලුතෙන් ගන්න එකත් සැම්සුන් ගන්න හිතන් හිටියේ ඒත් ඇන්ඩ්‍රොයිඩ් ආවට පස්සේ ආපු මේ ෆේක් ජරාවල් ගොඩ නිසා සැම්සුන් එපා උනා!!!
    බය හිතුනා අරන් කෙල උනොත් කියලා... ඒ නිසා වෙන එකකට මාරු උනා
    ++