කොපි_කරපු_සින්දු_මෙන්න_අහන්න

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Ayyo Gypsiesuth Copy karalane!!mama hithuwe gypsies withrai status thiyan inne kiyala!! hoo anywy thx for sharing!! maxxa
    ඉතිං බං ඔජායෙ එකත් කොපියක් නෙ. ඔරිජිනල් එක ජර්මන් සින්දුවක්.
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    ඔය කොපි කිරිල්ල ඕනම තැනක වෙනව බං.....එහෙම බැළුවොත් ලංකාවේ මුල් යුගයේ චිත්‍රපට ගීත ගෙඩි පිටින්. ගස් පිටින්, මුල් පිටින් කොප්ප නේ.....!!!!
    කොහොම හරි කමක් නෑ, රස මනසට විඥානනය වෙනව නම්......:yes::yes:
    ආනන්දයෙන් ඇරඹී ප්‍රඥාව කරා රසිකයා ව ගෙනියනව නම්.....!!!!!!!:yes::yes::love:

    sahathika attha hoda deval copy karannama thama one. namuth api samajaye bahutharayak karanne naraka de copy karana eka. eth e gan kauruth katha karanne nahane
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මචන් උබ මේ ටික හොයන්න ගොඩක් මහන්සි වෙන්න ඇති කියලා හිතනවා.
    අපෙ උන් කොපිමනේ කරන්නේ...:angry::angry:
    අයියෝ... ලැජ්ජ හිතෙනවා ජිප්සීසුත් කොපි කරලනේ...:lol::lol:
    අළුත් පරම්පරාවේ අය නම් දැන් වැඩිය කොපි කිරිල්ල පැත්තට නෑ....:)

    රෙප්+++ :cool::cool:
     
    • Like
    Reactions: uditha224

    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    Kasun Kalhara - Mal Mitak Thiyanna



    Jack and the Beanstalk - The Real Story (Harp Scene)



    :P:P:P:no::no::no:

    අනේ මෙහෙමත් දුකක්....කසුන් කල්හාරත් එහෙනම් කොපියක් ගැහුවා..මදැ එලම බුවා කියලා හිතන් හිටියා.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගොඩක් එවා ඔහොමයී බන්:(කොහෙ හරි තියෙන සංගිත කන්ඩයක් ටිකක් වෙනස් කරලා අරගන්නවා:dull:
    කොහොම හරි ඔරිජිනල් එකට වඩා ලස්සනට හදපු අලුත් එවාත් තිබුනා:)
    අහන්න පුලුවන් විදියට හදනවා නම් ඒ ඇති පරන එකත් ඒපා කරවන්නෙ නැතිව;)
    +++ජයවේවා
    11.gif
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Kasun ge mal mitak thiyanna copy ekak nemi ....eka harp music .... celtic music touch ekak...ape jana gee wage ..eka kaatath uruma nathi common melody ekak...ewage ekak edit karana eka copyak nemi...anika mal mitak wage melo rahak nathi sinduwak monata copy karanna da .. ?? radical premaya wage tracks karapu un :D anith wa nam copy ...... :D