කොපි_කෑට්_ගී

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ගෙඩි පිටින් කොපි කරල :growl:




    :baffled::baffled::rofl::P
    ela a
    11.gif
    11.gif
     

    bubu

    Active member
  • May 23, 2008
    446
    53
    28
    UAE
    කොපි කෑට් කෑට්:P


    එක ගෑන ඉතින් වෙනම කියන්න ඔන නෑ නේ.අපි ඉතින් පොඩි කාලේ ඉදන්ම දන්න දේනේ.මේතන පෙන්වන්න යන්නේ අපි හෑමොම දන්න තවත් එක් කොපි කිරිමක් ගෑන,ඒ තමයි සින්දු කොපි කිරිම.මේ කොපි කිරිම් එක එක විඩියට වෙනවා.සමහර වෙලාවට ගීතයේ තාලය,ගීතයේ වීඩිඔ එක,ගීතයේ කොටසක්.සංගීත කෑල්ලක් එවගේ එව්වා.
    මේතන පෙන්වන්න යන්නේ එ වගේ ගීතටිකක්


    කොපිය ------------------------------------------------------------------------------------------ ඔරිජිනල් එක

    චින්ති නාරි(නීල දෙනුවන් )
    music beat එකක් තමයි අරන් තියෙන්නේ​

    ARASH feat SHAGGY DONYA

    Good Morning Mala - Asanka Sahabandu

    Pitbull - Bon Bon​


    Hina thataketa-Chillie

    Om Shanti Om (Dard-E-Disco)​


    Sanda Langa - Manjula Pushpakumara

    Kadhal Vaithu song - Deepavali​


    Jennifer Lopez - On The Floor ft. Pitbull

    The Lambada​


    Mathudaka - Jalinda

    ARASH feat Helena "Pure Love"​


    Kia muje pyar hai hindi (movie song woh lamhe)

    Indonesian Song Peterpan's - Tak Bisakah



    Janeman Song

    when you say nothing at all- Ronan Keating​


    Oba Dakimin Chillie

    Because I'm a girl - J-entercom - Kiss​



    මේ වගේ ගීත ගොඩක් තියෙනවා.ඉස්සරහට තව අහුවෙන එවා දන්නම්

    උබලත් දන්න මේ වගේ සිංදු තියෙනවනම් මේ ත්‍රේඩ් එකේ පොස්ට් කරමු​
    http://www.youtube.com/watch?v=xnj9uRGQFiE

    meka temil movie song akak movie aka mata mathaka neha
     

    vtc123

    Junior member
  • May 24, 2007
    335
    8
    18
    Buttala
    තමන් ජනප්‍රියයි කියල හිතාගෙන ඉන්න හැමෝම කොපි කාරයො එතකොට.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    තමන් ජනප්‍රියයි කියල හිතාගෙන ඉන්න හැමෝම කොපි කාරයො එතකොට.

    යේක තමයි :baffled:
    එකක් හරි කොපියක් තියෙනවාමයි
    :yes: