කොපි_කෑට්_ගී

SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama
garadi wada me wage porawal bihiwenne kawadada
47096833.jpg
 

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මචන්ලා .,මේ ත්‍රෙඩ් එක එල...ඒත් මචන් මම මුල ඉඳං බලද්දී තේරුණා අවුල් සහගත තත්වයන් තියෙනවා කියෙලා...මොකද., Mix Tape එකයි Copy එකයි කියන එක දෙකක්..
    Mix tape කරන්න ඒ ට්‍රැක් අයිතිකාර පුද්ගලයාගේ අනුදැනුම නැතුව හෝ වේවා පිනට හෝ වේවා Mix tape label එක යටතේ කරොත් ඒක කොපි එකක් වෙන්නේ නැහැ.,..ඒත් ගොඩක් එවුන් Mix Tape කරත් එව්වා තමන්ගේ වගේ දානවා කිසිම දෙයක් කියන්නේ නැතුව...ඒක Copy එකක්.


    අමු අමුවේ සින්දුවේ ඇති කෝඩ්ස් , මෙලඩි උස්සලා දැන් හැමතැනම එක එක එවුන් එක එක එව්වා කරනවා..ඔන්න ඕකයි ලංකාවේ Music Industry එක මෙච්චර පජ වෙලා තියෙන්නේ..

    මටත් තියෙනවා දාන්න කොපි සෙට් එකක්...බලහල්ලකෝ....




    මෙන්න අනික

     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ආහ...තවත් දෙයක්.,..කොපියක් කරනවානම් අනිවා කලින් ගායකයා හෝ කලින් තිබුන ගීතයට සම්බන්ධ මොකක් හෝ දෙයක් කොපි කරන ගීතයේ දැම්මොත් ඒක කොපිය කියන ලේබල් එකට ලොකුවටම බලපාන්නේ නෑ ...එහෙම බලද්දී රිමේක් කරන එකත් චා තමයි.,මොනවා කරන්නද බං ..අපේ රටේ ඉන්න ගොඩක් සංගීතය කරන මිනිස්සු හදන්නේ අනුන්ගේ පහනෙන් එලිය මිසක් තමන්ගේ පහන ගැන නෙමෙයිනේ...
    ඒත් .,ඔක්කොමලමත් නෙමෙයි.....

    ඔන්න.,දැන් අලුත්ම රැල්ල.,ඉස්සල්ලා කිව්වා වගේ රිමේක් රැල්ල...!:dull::dull::dull::dull: