Copied iZZDOI2zJxU Original v_H23dEmO4Y
dip12 Junior member Dec 16, 2011 226 16 18 Mar 24, 2012 #243 chirart1 said: patta ban........hena copyo ne ban inne..... Click to expand...
SANI99 Member Mar 22, 2012 1,207 77 0 yokohama Mar 24, 2012 #244 garadi wada me wage porawal bihiwenne kawadada
chami_84 Well-known member Sep 23, 2008 21,747 3,345 113 Mar 24, 2012 #245 dip12 said: copied well Sometimes 'Copied' ones seems better than the Original, this is one such song Click to expand... meka nam mama asa sinduwak..parana hindi ewa thama ela.. uba kohenda ban mewage original eka hoyaganne..
dip12 said: copied well Sometimes 'Copied' ones seems better than the Original, this is one such song Click to expand... meka nam mama asa sinduwak..parana hindi ewa thama ela.. uba kohenda ban mewage original eka hoyaganne..
dip12 Junior member Dec 16, 2011 226 16 18 Mar 24, 2012 #246 chami_84 said: meka nam mama asa sinduwak..parana hindi ewa thama ela.. uba kohenda ban mewage original eka hoyaganne.. Click to expand... denma kiwwoth kick ekak ne machan, I'll give d link once I post everything............
chami_84 said: meka nam mama asa sinduwak..parana hindi ewa thama ela.. uba kohenda ban mewage original eka hoyaganne.. Click to expand... denma kiwwoth kick ekak ne machan, I'll give d link once I post everything............
Amila M Well-known member Oct 18, 2008 1,488 245 63 JAYAStation Mar 24, 2012 #253 මචන්ලා .,මේ ත්රෙඩ් එක එල...ඒත් මචන් මම මුල ඉඳං බලද්දී තේරුණා අවුල් සහගත තත්වයන් තියෙනවා කියෙලා...මොකද., Mix Tape එකයි Copy එකයි කියන එක දෙකක්.. Mix tape කරන්න ඒ ට්රැක් අයිතිකාර පුද්ගලයාගේ අනුදැනුම නැතුව හෝ වේවා පිනට හෝ වේවා Mix tape label එක යටතේ කරොත් ඒක කොපි එකක් වෙන්නේ නැහැ.,..ඒත් ගොඩක් එවුන් Mix Tape කරත් එව්වා තමන්ගේ වගේ දානවා කිසිම දෙයක් කියන්නේ නැතුව...ඒක Copy එකක්. අමු අමුවේ සින්දුවේ ඇති කෝඩ්ස් , මෙලඩි උස්සලා දැන් හැමතැනම එක එක එවුන් එක එක එව්වා කරනවා..ඔන්න ඕකයි ලංකාවේ Music Industry එක මෙච්චර පජ වෙලා තියෙන්නේ.. මටත් තියෙනවා දාන්න කොපි සෙට් එකක්...බලහල්ලකෝ.... මෙන්න අනික
මචන්ලා .,මේ ත්රෙඩ් එක එල...ඒත් මචන් මම මුල ඉඳං බලද්දී තේරුණා අවුල් සහගත තත්වයන් තියෙනවා කියෙලා...මොකද., Mix Tape එකයි Copy එකයි කියන එක දෙකක්.. Mix tape කරන්න ඒ ට්රැක් අයිතිකාර පුද්ගලයාගේ අනුදැනුම නැතුව හෝ වේවා පිනට හෝ වේවා Mix tape label එක යටතේ කරොත් ඒක කොපි එකක් වෙන්නේ නැහැ.,..ඒත් ගොඩක් එවුන් Mix Tape කරත් එව්වා තමන්ගේ වගේ දානවා කිසිම දෙයක් කියන්නේ නැතුව...ඒක Copy එකක්. අමු අමුවේ සින්දුවේ ඇති කෝඩ්ස් , මෙලඩි උස්සලා දැන් හැමතැනම එක එක එවුන් එක එක එව්වා කරනවා..ඔන්න ඕකයි ලංකාවේ Music Industry එක මෙච්චර පජ වෙලා තියෙන්නේ.. මටත් තියෙනවා දාන්න කොපි සෙට් එකක්...බලහල්ලකෝ.... මෙන්න අනික
Amila M Well-known member Oct 18, 2008 1,488 245 63 JAYAStation Mar 24, 2012 #254 ආහ...තවත් දෙයක්.,..කොපියක් කරනවානම් අනිවා කලින් ගායකයා හෝ කලින් තිබුන ගීතයට සම්බන්ධ මොකක් හෝ දෙයක් කොපි කරන ගීතයේ දැම්මොත් ඒක කොපිය කියන ලේබල් එකට ලොකුවටම බලපාන්නේ නෑ ...එහෙම බලද්දී රිමේක් කරන එකත් චා තමයි.,මොනවා කරන්නද බං ..අපේ රටේ ඉන්න ගොඩක් සංගීතය කරන මිනිස්සු හදන්නේ අනුන්ගේ පහනෙන් එලිය මිසක් තමන්ගේ පහන ගැන නෙමෙයිනේ... ඒත් .,ඔක්කොමලමත් නෙමෙයි..... ඔන්න.,දැන් අලුත්ම රැල්ල.,ඉස්සල්ලා කිව්වා වගේ රිමේක් රැල්ල...!
ආහ...තවත් දෙයක්.,..කොපියක් කරනවානම් අනිවා කලින් ගායකයා හෝ කලින් තිබුන ගීතයට සම්බන්ධ මොකක් හෝ දෙයක් කොපි කරන ගීතයේ දැම්මොත් ඒක කොපිය කියන ලේබල් එකට ලොකුවටම බලපාන්නේ නෑ ...එහෙම බලද්දී රිමේක් කරන එකත් චා තමයි.,මොනවා කරන්නද බං ..අපේ රටේ ඉන්න ගොඩක් සංගීතය කරන මිනිස්සු හදන්නේ අනුන්ගේ පහනෙන් එලිය මිසක් තමන්ගේ පහන ගැන නෙමෙයිනේ... ඒත් .,ඔක්කොමලමත් නෙමෙයි..... ඔන්න.,දැන් අලුත්ම රැල්ල.,ඉස්සල්ලා කිව්වා වගේ රිමේක් රැල්ල...!
dip12 Junior member Dec 16, 2011 226 16 18 Mar 24, 2012 #260 Prelude's Are Copies (Song Tune is Original) Original