කොබොයි ප්‍රශ්නයක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    කොබොයි ප්‍රශ්නයක්

    කොබොයි ප්‍රශ්නයක්

    මචන් මේකයි ප්‍රශ්නේ අපේ ගෙදර උඩ තට්ටුවේ කොබෙයි ජෝඩුවක් හිටිය කුඩුවක් හදාගෙන ටික කාලෙකට කලින් පස්සේ බිත්තර දාලා පැටව් 2 ආවා ටිකක්
    ටිකක් ලොකු වෙනකන් කොබෙයි අම්ම කෑම කැව්වා මචන් :D:D කොහොම හරි ටිකක් තටු ගහලා අඩි දහයක් යන්න පුළුවන් කලේ මුන් දෙන්නා එහෙට මෙහෙට යනවා ගේ ඇතුලේ :dull::dull: පොඩි උන්නේ බන් අපිත් එලෙව්වේ නැ :oo::oo: මුන්දෙන්න ඉතින් එහෙට මෙහෙට යනගමන් හැම තැනම ජරා කරනවා :frown::frown: කොබෙයි අම්ම ඇවිත් සද්දයක් දාපු ගමන් අපහු කුඩුවට යනවා බිත්ති එහෙම ගන්න දෙයක් නැ :angry::angry::angry: අපේ අම්ම ඉතින් පිහදානව මෝපකරනවා ටික දවසේ පියා බාන්න පුළුවන් උනාම යයි කියලා :rolleyes::rolleyes: කොහොම හරි ටික කාලෙකින් දෙන්නම් ගියා මාස ගානකට පස්සේ අයෙම අවා ඒ ජෝඩුවමද දාන්නේ නැ :confused::confused: ඇවිත් යේම බිත්තර දාලා පැටව් උනුත් ලොකු උනාට පස්සේ ගියා අපේ අම්මා උන් ගියාට පස්සේ කුඩුව අස් කරලා දැම්ම :dull::dull: බන් මුන් ජරාකරලා බිත්ති ගන්න දෙයක් නැ :angry::angry: ඔන්න අද බලද්දී අයෙම ඇවිත් සිවිලිමි උඩ ඉදන් කෑ ගාගා අර පරණ තිබුන තැනම කුඩුවක් හදනවා අයෙම :lol::lol::lol: දැන් මොකද බන් කරන්නේ එලවන්නත් බැ :confused::confused: පව් මුන් ගෙවල් වල ඉන්න එක හොද නැද්ද බන් :oo::oo:
    :dull::dull:

    10072820973_af65e335e2_z.jpg

    10207649934_de7d8d9153_b.jpg


    Photo 2නම් අන්තර්ජන්ජලෙන් ගත්තේ :P:P
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    paw bn..onna ohe awith idala yai..:yes::yes:
    එක නිසා තමා පාඩුවේ ඉන්නේ පොඩි උන්ගේ තමා බේරෙන්න බැරි රෙනවා රෙනවා ඉවරයක් නැ :dull::dull:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kurullangen karadara tan walata birdwire daanna
    etakota un enne na. kurullo samagara welawara
    karadarai tamai.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    උබ බැඳලද ?

    නැතෝ :no:

    එහෙනම් උබ ඔය කුරුළු ජෝඩුව දිහා එක දිගට බලන් ඉදපන්. එතකොට උබේ දෙමව්පියෝ අහවි උබට මොකද වෙලා තියෙන්නේ කියල ? එතකොට උබ කියපන් "අනේ අරුට වගේ කිරිල්ලියක් මටත් හිටියනම්" කියල.
    උබට ඉක්මනටම කසාදයක් කරලා දෙවි. ඊට පස්සේ උබට ඔය කොබෙයියෝ බල බල ඉන්න වෙලාවක් නෑ. උබේ කිරිල්ලිත් ඒක්ක වැඩ තියේවි. කොබෙයියොත් සැපෙන්, උබත් සැපෙන්.


    .
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    එක නිසා තමා පාඩුවේ ඉන්නේ පොඩි උන්ගේ තමා බේරෙන්න බැරි රෙනවා රෙනවා ඉවරයක් නැ :dull::dull:

    ඕකුන්ට පැම්පර්ස් අන්දපන් බන් ......
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    ape gedarath innawa. mala karadare mage kamareta piti passen thiyenne kuduwa. un yanne ne ban. masa 3kin aye enawa. e magula karanna bari nisa un giyata passe kuduwa ain kara. ath hadanawa ban. mata dan penna be
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    එහෙනම් උබ ඔය කුරුළු ජෝඩුව දිහා එක දිගට බලන් ඉදපන්. එතකොට උබේ දෙමව්පියෝ අහවි උබට මොකද වෙලා තියෙන්නේ කියල ? එතකොට උබ කියපන් "අනේ අරුට වගේ කිරිල්ලියක් මටත් හිටියනම්" කියල.
    උබට ඉක්මනටම කසාදයක් කරලා දෙවි. ඊට පස්සේ උබට ඔය කොබෙයියෝ බල බල ඉන්න වෙලාවක් නෑ. උබේ කිරිල්ලිත් ඒක්ක වැඩ තියේවි. කොබෙයියොත් සැපෙන්, උබත් සැපෙන්.


    .

    :lol::lol::lol: try එකක් දාලා බලන්නම්
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    ape gedarath innawa. mala karadare mage kamareta piti passen thiyenne kuduwa. un yanne ne ban. masa 3kin aye enawa. e magula karanna bari nisa un giyata passe kuduwa ain kara. ath hadanawa ban. mata dan penna be

    මෙහෙත් එහෙම තමා බන් යකෝ මුන් මර පැටව් හැදිල්ලක් නේ හදන්නේ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ප්ලීස් රෙන්ඩ එපා කියලා බෝර්ඩ් එකක් ගහපන්...
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    pau bn ahinsaka sattu.. ublata kradarayk neti nm ohma paduwe idapan.. sobadhamata adare krapan mchn.. minissu unta inna oni gas kapuwam ohma tama wenne.. :) kurullek hyta kyla muusala ne.. owa minissu hadagattu manasgatha :)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,001
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කතාකරල වැඩක් නෑ, වින්ටර් එකේ කෑම තියල තියල පොඩි ලස්සන කුරුල්ලෝ සෙට් එකක් පුරුදුකරන් ඉන්නවා දැන් සති දෙකක තුනක ඉදන් කොබෙයි ජෝඩුවක් ඇවිත් ඔක්කොම කුරුල්ලෝ එලවල උන් විතරක් කන්න සෙට් වෙලා, යක්කු දෙන්න වගේ කෑම ඉවර කරනවා වටපිටාවට විසික්කරනවා, මේ ටිකේ පොඩි කුරුල්ලෝ පැටව් දාල උන්ට කෑම ගෙනිය ගෙනිය හිටියේ දැන් උන්ට කෑමත් නෑ.......... මහ වදකාර බොන්ඩෝ දෙන්නෙක්.

    අහිංසක සත්තු, ලංකාවේ ගෙදරත් ගොඩක් හිටියා, මොකා වුනත් ගෙවල් ඇතුලට ගන්න එපා කුරුල්ලන්ට ඇහැට නොපෙනෙන තරමේ මැක්කෝ ඉන්නවා තටු ගහනකොට කුඩු වගේ පාවෙනවා ඇගේ එහෙම වැටුනොත් කසන්න ගන්නවා, ඔලුවකට වැටුනොත් බඩුම තමයි.