කොබොයි ප්‍රශ්නයක්

එහෙනම් උබ ඔය කුරුළු ජෝඩුව දිහා එක දිගට බලන් ඉදපන්. එතකොට උබේ දෙමව්පියෝ අහවි උබට මොකද වෙලා තියෙන්නේ කියල ? එතකොට උබ කියපන් "අනේ අරුට වගේ කිරිල්ලියක් මටත් හිටියනම්" කියල.
උබට ඉක්මනටම කසාදයක් කරලා දෙවි. ඊට පස්සේ උබට ඔය කොබෙයියෝ බල බල ඉන්න වෙලාවක් නෑ. උබේ කිරිල්ලිත් ඒක්ක වැඩ තියේවි. කොබෙයියොත් සැපෙන්, උබත් සැපෙන්.


.

11e74dd64bcad6b6b36302efe361659d.jpg
 

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    උන්ට ගෙදර දිලා උබලා වෙන දිහාවක පදිංචි වෙයන් බං! විහිළුවක් බං! අපේ ගෙදර උඩ තට්ටු වෙත් උන් ජොඩුවක් බලෙන් පදිංචි උනා 5 පාරක් විතර පස්සේ අතුරුදහන් උනා
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ape gedarath AC outdoor unit eke konda kurullo joduwak dan Dewani wateth patau dala innawa unta ganas ne wage current eka asse inne ane manda.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    කතාකරල වැඩක් නෑ, වින්ටර් එකේ කෑම තියල තියල පොඩි ලස්සන කුරුල්ලෝ සෙට් එකක් පුරුදුකරන් ඉන්නවා දැන් සති දෙකක තුනක ඉදන් කොබෙයි ජෝඩුවක් ඇවිත් ඔක්කොම කුරුල්ලෝ එලවල උන් විතරක් කන්න සෙට් වෙලා, යක්කු දෙන්න වගේ කෑම ඉවර කරනවා වටපිටාවට විසික්කරනවා, මේ ටිකේ පොඩි කුරුල්ලෝ පැටව් දාල උන්ට කෑම ගෙනිය ගෙනිය හිටියේ දැන් උන්ට කෑමත් නෑ.......... මහ වදකාර බොන්ඩෝ දෙන්නෙක්.

    අහිංසක සත්තු, ලංකාවේ ගෙදරත් ගොඩක් හිටියා, මොකා වුනත් ගෙවල් ඇතුලට ගන්න එපා කුරුල්ලන්ට ඇහැට නොපෙනෙන තරමේ මැක්කෝ ඉන්නවා තටු ගහනකොට කුඩු වගේ පාවෙනවා ඇගේ එහෙම වැටුනොත් කසන්න ගන්නවා, ඔලුවකට වැටුනොත් බඩුම තමයි.

    අම්මට සිරි එහෙමද :shocked::shocked::shocked:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    උන්ට ගෙදර දිලා උබලා වෙන දිහාවක පදිංචි වෙයන් බං! විහිළුවක් බං! අපේ ගෙදර උඩ තට්ටු වෙත් උන් ජොඩුවක් බලෙන් පදිංචි උනා 5 පාරක් විතර පස්සේ අතුරුදහන් උනා

    එහෙම තමා කරන්න වෙන්නේ උන්ගේ ගෙදර වගේ බය නැ උන් පොඩ්ඩක් වත් :frown::frown: