හම්මෝ පොඩි එකා කාලේ ඕව නොදැන යන්න බයේ හිර කරගෙන ඉඳලත් තියෙනව
ගොඩක් උන් එහෙමයි බංtxelama
සිංහලු නම් පාරවල් වල රෙන්නෙ නෑ. ඒ ඉන්දියාවේ උංsinhalunta watina thread ekak,
paarawalwala renawane mung, munta thread daala thamai kiyala denna wenne
bump
bump
සුද්දොන්ට වතුර නැති හින්දා පිහදාන්න පුරුදු වෙච්ච එක තමයි එපාම කරපු වැඩේ

thanks brorep 7 add
රූප සටහනුත් තිබුන නං හරිඋඹ හෙට උදේම වැඩේ කරද්දී ෆොටෝ ටිකකුත් ගහල දාපන්
කට්ටිය බය වෙයි බංගං කඹරයෝ වගේ කොමඩ් කොමඩ් ගාන්න එපා බන් "කමෝඩ්" කියල කියපන්![]()
thanksgood post machan
එල එල හොඳ ත්රෙඩ් එකක් +10