කොමඩි යූ ටියුබ් චැනල් වලින් හොඳම එක?

සිංහල කොමඩි යු ට&#3538

  • බොම්බයි මොටයි

    Votes: 0 0.0%

  • Total voters
    110
  • Poll closed .

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
කොමඩි යූ ටියුබ් චැනල් වලින් හොඳම එක?

1. ජනයි ප්‍රියයි
2. ලකයි සිකයි
3. රැට්ටා
4. බොම්බයි මොටයි
5. විගඩමා



උඹලා දන්න යමක් වෙත් නම් එකතු කරන්න මෙතන.
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලකයි සිකයි, රැට්ටා හොඳයි. ජනයි ප්‍රියයි ඊළඟට වගේ ඉන්නවා.
    බොම්බයි මුටයි නං වැඩක් නෑ අනික බලල නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,851
    113
    මට නම් ඕවා ඔක්කොම ගොන් ආතල් කියල තමයි හිතෙන්නෙ:dull::dull:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ලකයි සිකයි, රැට්ටා හොඳයි. ජනයි ප්‍රියයි ඊළඟට වගේ ඉන්නවා.
    බොම්බයි මුටයි නං වැඩක් නෑ අනික බලල නෑ.

    විගඩමා ඒකෙත් හිනා යන ඒවා තියෙනවා.





     
    • Like
    Reactions: LazyLizard