කොමඩි යූ ටියුබ් චැනල් වලින් හොඳම එක?

සිංහල කොමඩි යු ට&#3538

  • බොම්බයි මොටයි

    Votes: 0 0.0%

  • Total voters
    110
  • Poll closed .

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
885k subs..danneth ada :shocked:.....background sounds nan awul

අවුරුදු ගානක් තිස්සේ හොඳ දෙයක් දීලා අවංකව දියුණු වෙච්ච කට්ටියක්. ලොරි ටෝක්ස් නෑ, පොර ටෝක්ස් නෑ. රටක් ගමක්, ජාතියක් ගැන මෙන්ශන් නොකර වැඩ විතරයි.
 

RoxDeyon

Active member
  • Jul 15, 2016
    301
    49
    28
    horana
    මට නං වස්ති තමා හොදම...
    ඊලගට ලකයි සිකයි, කුප්ප සිනමා, Gehan Block & Dino Corera ත් පට්ට...
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113

    අවුරුදු ගානක් තිස්සේ හොඳ දෙයක් දීලා අවංකව දියුණු වෙච්ච කට්ටියක්. ලොරි ටෝක්ස් නෑ, පොර ටෝක්ස් නෑ. රටක් ගමක්, ජාතියක් ගැන මෙන්ශන් නොකර වැඩ විතරයි.

    :)
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ලංකාවේ Youtube චැනල් ගත්තාම මට හොදම මේවා (කොමඩි විතරක් නෙමේ ඔක්කොම )

    1)රැට්ටා - මම රැට්ටා එකට දැම්මේ මිනිහ oneman show පට්ට ටැලන්ටඩ්.
    2)Chanux Bro - හැමදෙයක්ම genuine විදිහට සිරාවට කරනවා කිසිම එකකක පැත්තක් ගන්නේ නැ
    3)ජනයි ප්‍රියයි - මේ දෙන්නත් නියමේට කරනවා.(Jokes කිසිම එකක කුණුහරප නැ)
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේකට ගහන්න තාමත් යූටියුබ් කොමඩි චැනල් එකක් නෑ. දකින දකින වෙලාවට
    බොක්කෙන්ම හිනා යනවා,


     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    CandidImpracticalChrysalis-max-1mb.gif


    maxresdefault.jpg
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹලගේ ආණ්ඩුව ඔයිට වඩා ආතල් දෙනවා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේකට ගහන්න තාමත් යූටියුබ් කොමඩි චැනල් එකක් නෑ. දකින දකින වෙලාවට
    බොක්කෙන්ම හිනා යනවා,



    හිත ඇතුලෙන් පසුතැවෙනවා :lol: