colour එකක් inject කරනවා කියන්නේ ඇත්තද?:growl: කොහොමද බන් හොඳ ඒවා අදුනගන්නේ?
Recovery Well-known member Jul 28, 2017 736 57 48 තූත්තුකුඩියේ. Jun 12, 2019 #1 colour එකක් inject කරනවා කියන්නේ ඇත්තද? කොහොමද බන් හොඳ ඒවා අදුනගන්නේ?
cbandara47 Well-known member Feb 7, 2017 415 205 83 නෙලුම්ගන්නාව Jun 12, 2019 #2 Bump Dan nm hamadema wisa bn Reactions: Recovery
Recovery Well-known member Jul 28, 2017 736 57 48 තූත්තුකුඩියේ. Jun 13, 2019 #3 එතකොට මම විතරයි කොමඩු කාල තියෙන්නේ.
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Jun 13, 2019 #4 කොමඩු මරු ජිකි ජිකියට. Reactions: Recovery
Recovery Well-known member Jul 28, 2017 736 57 48 තූත්තුකුඩියේ. Jun 13, 2019 #6 N A K A M U R A said: කොමඩු මරු ජිකි ජිකියට. Click to expand...
N i m Active member Aug 19, 2016 650 139 43 Jun 13, 2019 #8 Watermelon: A Cautionary Tale කොමඩු කෑවට ඇට එහෙම කන්න එපා! මේ ළමයට වෙච්ච දේම ඔයාටත් වෙයි.
N i m Active member Aug 19, 2016 650 139 43 Jun 13, 2019 #10 කොමඩු පොඩි කෑල්ලක් වීදුරුවකට දාලා විනාකිරි මේස හැන්දක් එකතු කරලා කලත්තලා තත්පර 30කට පස්සෙ විනාකිරි වෙන පාටකට හැරෙනවා නම් කෘතීම වර්ණක එකතු කරලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වතුර වීදුරුවකට දාපු ගමන්ම ඉක්මනින් රතු පාට වෙනවා නම් රතු වර්ණක දාලා වෙන්න පුළුවන්. ඉක්මනින් වර්ධනය වෙන්න මොනා හරි දාලා නම් ස්වභාවික නියම රසය එන්නෙත් නැහැ. හැබැයි රසය ගන්නත් කෘතීම රසකාරක ගැහුවෑකි. දවස් දෙකක් තුනක් කපන්නෙ නැතුව තිබ්බම ගඳක් එක්ක සෙවල වගේ දෙයක් වක්කෙරෙන්න ගන්නවා නම් මොනා හරි ගහලා වෙන්න පුළුවන්. දැන් හැමදේකම වස විස තමා. ගෙදර වවාගෙන කන්න තමා වෙන්නේ හොඳම දේ ඕන නම්. Last edited: Jun 13, 2019 Reactions: Recovery
කොමඩු පොඩි කෑල්ලක් වීදුරුවකට දාලා විනාකිරි මේස හැන්දක් එකතු කරලා කලත්තලා තත්පර 30කට පස්සෙ විනාකිරි වෙන පාටකට හැරෙනවා නම් කෘතීම වර්ණක එකතු කරලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වතුර වීදුරුවකට දාපු ගමන්ම ඉක්මනින් රතු පාට වෙනවා නම් රතු වර්ණක දාලා වෙන්න පුළුවන්. ඉක්මනින් වර්ධනය වෙන්න මොනා හරි දාලා නම් ස්වභාවික නියම රසය එන්නෙත් නැහැ. හැබැයි රසය ගන්නත් කෘතීම රසකාරක ගැහුවෑකි. දවස් දෙකක් තුනක් කපන්නෙ නැතුව තිබ්බම ගඳක් එක්ක සෙවල වගේ දෙයක් වක්කෙරෙන්න ගන්නවා නම් මොනා හරි ගහලා වෙන්න පුළුවන්. දැන් හැමදේකම වස විස තමා. ගෙදර වවාගෙන කන්න තමා වෙන්නේ හොඳම දේ ඕන නම්.
Brandy2020 Well-known member May 15, 2018 20,421 25,638 113 Jun 13, 2019 #11 ලොරියෙන් ගේන අළුත් ඒවා රතුපාට නෑ...නැට්ට වේලෙන ගාණට ටිකක් අව්වේ තිබ්බාම රතු වෙනවා කියලා කෙනෙක් කිවුවා.ඇත්තද කියන්න දන්නේ නෑ.. චීන්නු නම් කොමඩු ඇට කනවා හරියට.ඒකේ anti cancer vitamins තියෙනවළු.
ලොරියෙන් ගේන අළුත් ඒවා රතුපාට නෑ...නැට්ට වේලෙන ගාණට ටිකක් අව්වේ තිබ්බාම රතු වෙනවා කියලා කෙනෙක් කිවුවා.ඇත්තද කියන්න දන්නේ නෑ.. චීන්නු නම් කොමඩු ඇට කනවා හරියට.ඒකේ anti cancer vitamins තියෙනවළු.
NEMISIS Well-known member Nov 13, 2013 11,398 19,537 113 Colombo Jun 14, 2019 #12 Brandy2020 said: ලොරියෙන් ගේන අළුත් ඒවා රතුපාට නෑ...නැට්ට වේලෙන ගාණට ටිකක් අව්වේ තිබ්බාම රතු වෙනවා කියලා කෙනෙක් කිවුවා.ඇත්තද කියන්න දන්නේ නෑ.. චීන්නු නම් කොමඩු ඇට කනවා හරියට.ඒකේ anti cancer vitamins තියෙනවළු. Click to expand... එහෙම නැහැ අපි ගෙදර හිටවලා තියනවා ගෙඩි හොදට මේරුවට පස්සෙ කැඩුවම හොදටම රතුපාටට තියනවා හැබැයි ගෙදර කවදාවත් ලොකු ගෙඩි නම් හැදෙන්නෙ නැහැ පොඩි පොඩි ගෙඩි තමයි හැදෙනනෙ
Brandy2020 said: ලොරියෙන් ගේන අළුත් ඒවා රතුපාට නෑ...නැට්ට වේලෙන ගාණට ටිකක් අව්වේ තිබ්බාම රතු වෙනවා කියලා කෙනෙක් කිවුවා.ඇත්තද කියන්න දන්නේ නෑ.. චීන්නු නම් කොමඩු ඇට කනවා හරියට.ඒකේ anti cancer vitamins තියෙනවළු. Click to expand... එහෙම නැහැ අපි ගෙදර හිටවලා තියනවා ගෙඩි හොදට මේරුවට පස්සෙ කැඩුවම හොදටම රතුපාටට තියනවා හැබැයි ගෙදර කවදාවත් ලොකු ගෙඩි නම් හැදෙන්නෙ නැහැ පොඩි පොඩි ගෙඩි තමයි හැදෙනනෙ
Ashman Well-known member Jul 16, 2014 8,063 2,442 113 kurunegala Jun 14, 2019 #13 N i m said: කොමඩු කෑවට ඇට එහෙම කන්න එපා! මේ ළමයට වෙච්ච දේම ඔයාටත් වෙයි. Click to expand...
CryptoMan Active member Feb 4, 2018 325 102 43 myether වොලට්ටුවේ Jun 14, 2019 #14 N i m said: කොමඩු කෑවට ඇට එහෙම කන්න එපා! මේ ළමයට වෙච්ච දේම ඔයාටත් වෙයි. Click to expand...