කොමඩු බීම හදන විදිය මාරු
B.Chat Well-known member Jun 28, 2021 10,334 20,912 113 Aug 6, 2022 #1 Reactions: RottenCOLT, SK29, NRTG and 9 others
Nidarshana_k Well-known member Feb 19, 2022 29,677 1 51,429 113 ප*යාගල sorry.com Aug 6, 2022 #2 මෙහේ පට්ට ගානක් වෙයි Reactions: RottenCOLT, NRTG and stranger123
shenat Well-known member May 13, 2007 58,489 86,771 113 ආශ්චර්යමත් රටක Aug 6, 2022 #4 Reactions: NRTG
vito Well-known member May 5, 2008 10,941 1 12,245 113 අදාළ නෑ නේ Aug 6, 2022 #5 Reactions: NRTG and saja
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Aug 6, 2022 #6 ලංකාවේ තියෙන ගෙඩි හුච්චං නේ..ඕවා කරන්න බෑ..චීනේ නම් තියෙනව පට්ට සයිස් ගෙඩි..කිලෝ 5ක් විතර බරයි..කෑලි 10කට කපන්න පුළුවන්.ඵක කෑල්ලක් ඵක්කෙනෙක්ට වැඩිත් ඵක්ක.
ලංකාවේ තියෙන ගෙඩි හුච්චං නේ..ඕවා කරන්න බෑ..චීනේ නම් තියෙනව පට්ට සයිස් ගෙඩි..කිලෝ 5ක් විතර බරයි..කෑලි 10කට කපන්න පුළුවන්.ඵක කෑල්ලක් ඵක්කෙනෙක්ට වැඩිත් ඵක්ක.
wpmanoj Well-known member Nov 18, 2010 2,671 6,440 113 Aug 6, 2022 #8 අපි ජූස් හදනවා කොමඩු පොත්තෙන්. පට්ට රසයි. Reactions: RottenCOLT and NRTG
saja Well-known member Jan 8, 2007 16,207 2 10,805 113 Home Sweet Home Aug 6, 2022 #9 ice lantheeee Reactions: NRTG
^Night Fury^ Well-known member Jan 8, 2011 9,136 5,006 113 -In Darkness- Aug 6, 2022 #10 මුන්ගේ තියෙනවා මැන්ගෝ ජූස් එකක් ඒක කොහොම හදනවාද කියලා හිතාගන්න බෑ. දෙන්නෙත් පට්ට ලොකු පෝශන් එකක්, ගාන නම් මෙහෙ එක්ක බලද්දි ටිකක් වැඩියි. රසත් එහෙමයි. හදන්නෙත් එතන. හැබැයි අපේ හදනවා වගේ තික් නෑ. ටිකක් දියාරු ටයිප් එකට තමා තියෙන්නේ. නමුත් රසයි. පාට එහෙම දැක්කම හිතෙනවා කලරින් දානවාද දන් නෑ කියලා හැබැයි ශේප් එකේ Reactions: RottenCOLT and NRTG
මුන්ගේ තියෙනවා මැන්ගෝ ජූස් එකක් ඒක කොහොම හදනවාද කියලා හිතාගන්න බෑ. දෙන්නෙත් පට්ට ලොකු පෝශන් එකක්, ගාන නම් මෙහෙ එක්ක බලද්දි ටිකක් වැඩියි. රසත් එහෙමයි. හදන්නෙත් එතන. හැබැයි අපේ හදනවා වගේ තික් නෑ. ටිකක් දියාරු ටයිප් එකට තමා තියෙන්නේ. නමුත් රසයි. පාට එහෙම දැක්කම හිතෙනවා කලරින් දානවාද දන් නෑ කියලා හැබැයි ශේප් එකේ
kinkon Well-known member Aug 5, 2007 115,924 2 115,986 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 6, 2022 #11 බම්ප් Reactions: NRTG and RottenCOLT