කොමන්ට් සෙක්ශන් එක කාලා යක්ක පුත්තු ටික

Dexter011

Well-known member
  • May 19, 2021
    5,539
    10,383
    113



    Ai bn me? Ape unta maara ammak thiyenne ape rate kiyala pennaganna..oya seen ekamai manike mage hithe sinduvatath kare...ethanatath gihin gehuva proud to be a srilankan kiyala....Heenamane kiyanne ape unge ane manda....
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Wade wela thiyenne ape un danneoka witharaiy ekaiy

    නැත්තම් comment වැටෙන්නෙ ගෑස් තෙල් ගන්නවත් සල්ලි නෑ මුන් රට ගොහින් ක්‍රිකට් ගහල සල්ලි නාස්ති කරනව වගේ comments.
     
    • Like
    Reactions: Amez and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මුළු ලංකාවම අවුල්. ඒකයි. (අපිත් ඇතුළුව)
     
    • Like
    Reactions: Amez

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,539
    10,383
    113
    බලපන් ඔතන එක තම්බියෙක් ඉන්නවද කියලා? සිංහලුන්ගේ ජානවලින්ම එන අවුලක්ද කොහෙද මේක....
     
    • Like
    Reactions: Amez

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,339
    113
    Not only this.
    Just goto Punjab Kings page in fb and see the number of comments for Bhanuka's two posts.

    Historical 2550 year donkeys
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool