කොමර්ශල් බෑන්ක් එකටත් කෙල වෙලද

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,497
    15,463
    113
    Gampaha
    හොඳ වැඩේ බැංකු කාරයන්ට...කඩ්ඩෙන් වනන පොශ් එවුන්ට විතරක් ජොබ් එක දුන්නට...අනේ සාදු.... :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Cypress and redux

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    lankawe thiyana reputed banks watenne naa mokada hodata profit karala thiyanawa, cse.lk eke account statements balanna.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,068
    13,940
    113
    126
    Hogwarts
    කොමර්ශල් බෑන්ක් එකටත් කෙල වෙලද
    අද කොට්ටාවෙ බ්‍රරාන්ච් එකට ගියා
    උගස් වහල(no staff lu) ,කෑශ් කව්න්ටර් එකෙ එකයි ඉන්නෙ පොලිම වටෙට නයා වගෙ
    උගස් එක ඩවස් ඩෙකකින් එන්න කියල හරවල යෑවුවා,පොලිමෙ උන් බනිනව හෙට තමයි ගන්න වෙන්නෙ කියල ...ඔක්කොම බ්‍රන්ච් මෙහෙමද ? කෙලවිමක පෙරනිමිති අද දෑක්කා....
    දන්න එකෙක් කියපල්ලා ,තියන සල්ලි ටිකවත් බෙරගන්න...මොකක්ද
    බන් දෑනට සෙෆ් බෑන්ක් එක පුද්ගලික...ආන්ඩුවෙ අරුනම
    Machan Dont panic the public. Specially in this crisis. And Dont spread false. Banks are running with a minimum staff due to higher cost.

    Central bank is not allowing banks to increase their charges so that banks are struggling to cover up their increased cost.
     
    • Like
    Reactions: e-m and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    lankawe thiyana reputed banks watenne naa mokada hodata profit karala thiyanawa, cse.lk eke account statements balanna.
    "කොහොමද ලංකාව වැට්ටුවේ අවුරුදු 2ක් ඇතුලත, කොහොමද රටක් වට්ටන්නේ කියලා දැන් උගන්වන ඇකඩමියකුත් ඕපන් කළා මේ ලගදි."

    කැම්පස් වගේ ලොකු සෙට් එකක්,එක සැරේ ගේමට බැහැලා සෝෂල් මීඩියා පාරක් දාලා පොඩි බැංකුවකින් පටන් ගත්තොත් ඕව නතින් ලොකු බැංකුවලටත් දැන් යන ට්‍රෙන්ඩ් වලට. දැන් ඉන්න බුරු මාධ්‍ය කාරයෝ, මිඩියා කාරයෝ ඉතුරු ටික නිකන් නොමිලේ කරලා දෙනවා....
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    හොඳ වැඩේ බැංකු කාරයන්ට...කඩ්ඩෙන් වනන පොශ් එවුන්ට විතරක් ජොබ් එක දුන්නට...අනේ සාදු.... :lol: :lol: :lol:
    කොහෙද බන් මුන් යන්නෙ ? කොහොමද?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    වැරදිලා වත් බැංකුවක් ගැන ඔහොම දාන්නා එපා,
    එක උබෙත් මගෙත්, අපි හැමෝගෙමත් හොදට.
    නිකන් හිතන්න බොරුවට අහවල් බැංකුව වැටිලා කියලා ප්‍රචරේ යවලා, එකේ තැන්පත් කරුවන් ගෙන් 15%-20% තැන්පතු withdraw කලොත් අනිවා ඩෙෆා බඩු පැකට් වෙනවා.... (බ්‍රාන්ච් නෙමේ බැංකුව ගැන කිව්වේ)
    සිංහලු හරි කැමති පෝලිම් වලට. පෝලිමක් ගහලා සල්ලි ඉල්ලුවොත් දෙන්න ලැබෙන්නේ නෑ. කෙලින්ම බැංකුව වල පල්ලට.... පෝලිමක් ගහලා නැගලා ගියොත් මේ පින් බිමේ.........
    වැඩේ තියෙන්නේ පටන් ගන්නේ පොඩි තැනකින්, නමුත් නතර වෙන්නේ ලොකු තැනින්. දැන් ඉන්න ආර්ථික තත්ත්වෙත් එක්ක ඕක පොඩි වැඩක්.
    ඔය ලොකු බැංකුවක් වැටුනොත් ඉතිරි පොඩි පොඩි හාල් කෑලි බැංකු සුටුස්....
    කඩා වැටෙනවා කියලා හිතෙනවා නම් සද්ද නැතිව ගන්න පුළුවන් නම් අරගෙන වෙන මොනා හැරි ඉන්වෙස්ට්මන්ට් එකක් බලපං.

    Atta
     
    • Like
    Reactions: wqe123

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Oya staff hitapu godak un Student widihata migrate wenawa. Aluthen recruit karala training deela gannakan ithin okoma thamai. Umba baya nowi indapan rumors noyawa.
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    කොමර්ශල් බෑන්ක් එකටත් කෙල වෙලද
    අද කොට්ටාවෙ බ්‍රරාන්ච් එකට ගියා
    උගස් වහල(no staff lu) ,කෑශ් කව්න්ටර් එකෙ එකයි ඉන්නෙ පොලිම වටෙට නයා වගෙ
    උගස් එක ඩවස් ඩෙකකින් එන්න කියල හරවල යෑවුවා,පොලිමෙ උන් බනිනව හෙට තමයි ගන්න වෙන්නෙ කියල ...ඔක්කොම බ්‍රන්ච් මෙහෙමද ? කෙලවිමක පෙරනිමිති අද දෑක්කා....
    දන්න එකෙක් කියපල්ලා ,තියන සල්ලි ටිකවත් බෙරගන්න...මොකක්ද
    බන් දෑනට සෙෆ් බෑන්ක් එක පුද්ගලික...ආන්ඩුවෙ අරුනම
    mea post eka dammma ain karapan. modeyek wenna epa. uba karana mea gon waden minussu baya wenawa
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    වැරදිලා වත් බැංකුවක් ගැන ඔහොම දාන්නා එපා,
    එක උබෙත් මගෙත්, අපි හැමෝගෙමත් හොදට.
    නිකන් හිතන්න බොරුවට අහවල් බැංකුව වැටිලා කියලා ප්‍රචරේ යවලා, එකේ තැන්පත් කරුවන් ගෙන් 15%-20% තැන්පතු withdraw කලොත් අනිවා ඩෙෆා බඩු පැකට් වෙනවා.... (බ්‍රාන්ච් නෙමේ බැංකුව ගැන කිව්වේ)
    සිංහලු හරි කැමති පෝලිම් වලට. පෝලිමක් ගහලා සල්ලි ඉල්ලුවොත් දෙන්න ලැබෙන්නේ නෑ. කෙලින්ම බැංකුව වල පල්ලට.... පෝලිමක් ගහලා නැගලා ගියොත් මේ පින් බිමේ.........
    වැඩේ තියෙන්නේ පටන් ගන්නේ පොඩි තැනකින්, නමුත් නතර වෙන්නේ ලොකු තැනින්. දැන් ඉන්න ආර්ථික තත්ත්වෙත් එක්ක ඕක පොඩි වැඩක්.
    ඔය ලොකු බැංකුවක් වැටුනොත් ඉතිරි පොඩි පොඩි හාල් කෑලි බැංකු සුටුස්....
    කඩා වැටෙනවා කියලා හිතෙනවා නම් සද්ද නැතිව ගන්න පුළුවන් නම් අරගෙන වෙන මොනා හැරි ඉන්වෙස්ට්මන්ට් එකක් බලපං.
    Staff kattiya wedding ekakata gihin athi🤣🤣🤣
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    කොමර්ශල් බෑන්ක් එකටත් කෙල වෙලද
    අද කොට්ටාවෙ බ්‍රරාන්ච් එකට ගියා
    උගස් වහල(no staff lu) ,කෑශ් කව්න්ටර් එකෙ එකයි ඉන්නෙ පොලිම වටෙට නයා වගෙ
    උගස් එක ඩවස් ඩෙකකින් එන්න කියල හරවල යෑවුවා,පොලිමෙ උන් බනිනව හෙට තමයි ගන්න වෙන්නෙ කියල ...ඔක්කොම බ්‍රන්ච් මෙහෙමද ? කෙලවිමක පෙරනිමිති අද දෑක්කා....
    දන්න එකෙක් කියපල්ලා ,තියන සල්ලි ටිකවත් බෙරගන්න...මොකක්ද
    බන් දෑනට සෙෆ් බෑන්ක් එක පුද්ගලික...ආන්ඩුවෙ අරුනම
    salli kola tibunata wedak ne.... watinakama nethi wela giyama
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,176
    1
    16,022
    113
    වැරදිලා වත් බැංකුවක් ගැන ඔහොම දාන්නා එපා,
    එක උබෙත් මගෙත්, අපි හැමෝගෙමත් හොදට.
    නිකන් හිතන්න බොරුවට අහවල් බැංකුව වැටිලා කියලා ප්‍රචරේ යවලා, එකේ තැන්පත් කරුවන් ගෙන් 15%-20% තැන්පතු withdraw කලොත් අනිවා ඩෙෆා බඩු පැකට් වෙනවා.... (බ්‍රාන්ච් නෙමේ බැංකුව ගැන කිව්වේ)
    සිංහලු හරි කැමති පෝලිම් වලට. පෝලිමක් ගහලා සල්ලි ඉල්ලුවොත් දෙන්න ලැබෙන්නේ නෑ. කෙලින්ම බැංකුව වල පල්ලට.... පෝලිමක් ගහලා නැගලා ගියොත් මේ පින් බිමේ.........
    වැඩේ තියෙන්නේ පටන් ගන්නේ පොඩි තැනකින්, නමුත් නතර වෙන්නේ ලොකු තැනින්. දැන් ඉන්න ආර්ථික තත්ත්වෙත් එක්ක ඕක පොඩි වැඩක්.
    ඔය ලොකු බැංකුවක් වැටුනොත් ඉතිරි පොඩි පොඩි හාල් කෑලි බැංකු සුටුස්....
    කඩා වැටෙනවා කියලා හිතෙනවා නම් සද්ද නැතිව ගන්න පුළුවන් නම් අරගෙන වෙන මොනා හැරි ඉන්වෙස්ට්මන්ට් එකක් බලපං.
    සිංහලු හරි කැමති පෝලිම් වලට :yes:

    ලගදි දැක්කා චිකන් කඩෙකත් පොලීමක් ගහගෙන :rofl:
     
    • Haha
    Reactions: wqe123 and Cypress

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    සිංහලු හරි කැමති පෝලිම් වලට :yes:

    ලගදි දැක්කා චිකන් කඩෙකත් පොලීමක් ගහගෙන :rofl:
    නෑ බිල්ලෝ මවනවා.... එකයි..
    පහුගිය දවස් වල පෝලිමේ ඉදන් සබන් ගත්තා.... මාසෙට සබන් කැට 2ක් ගාන උනුත් පෝලිමේ ඉදලා ගත්තා. උපරිම ඉතිරිය රුපියල් 200 මාසෙට. ඒ වගේ මාස 3ක් 4ක් තමා ඉතිරිය. ඒ කාලේ වෙන පෝලිමක ඉදලා කන බොන දේවල් ටිකක් ගත්තත් ඔයිට ලබයි
     
    • Like
    Reactions: NuwanCK

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    එහෙම බැංකු වැටෙන්නෙ නෑ , Staff ප්‍රශ්න හැම තැනම තියෙනව. ගොඩක් migrate වෙන නිසා. එකෙන් පොඩ්ඩක් Service එක අඩු වෙයි එච්චරයි. එකත් ටික කාලෙකට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    වැරදිලා වත් බැංකුවක් ගැන ඔහොම දාන්නා එපා,
    එක උබෙත් මගෙත්, අපි හැමෝගෙමත් හොදට.
    නිකන් හිතන්න බොරුවට අහවල් බැංකුව වැටිලා කියලා ප්‍රචරේ යවලා, එකේ තැන්පත් කරුවන් ගෙන් 15%-20% තැන්පතු withdraw කලොත් අනිවා ඩෙෆා බඩු පැකට් වෙනවා.... (බ්‍රාන්ච් නෙමේ බැංකුව ගැන කිව්වේ)
    සිංහලු හරි කැමති පෝලිම් වලට. පෝලිමක් ගහලා සල්ලි ඉල්ලුවොත් දෙන්න ලැබෙන්නේ නෑ. කෙලින්ම බැංකුව වල පල්ලට.... පෝලිමක් ගහලා නැගලා ගියොත් මේ පින් බිමේ.........
    වැඩේ තියෙන්නේ පටන් ගන්නේ පොඩි තැනකින්, නමුත් නතර වෙන්නේ ලොකු තැනින්. දැන් ඉන්න ආර්ථික තත්ත්වෙත් එක්ක ඕක පොඩි වැඩක්.
    ඔය ලොකු බැංකුවක් වැටුනොත් ඉතිරි පොඩි පොඩි හාල් කෑලි බැංකු සුටුස්....
    කඩා වැටෙනවා කියලා හිතෙනවා නම් සද්ද නැතිව ගන්න පුළුවන් නම් අරගෙන වෙන මොනා හැරි ඉන්වෙස්ට්මන්ට් එකක් බලපං.
    100% True Bank Run
     
    • Like
    Reactions: wqe123

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace

    bump
     
    • Like
    Reactions: wqe123