උබෙ කතාවෙන් පෙන්නෙ උබ හෙන demand එකක් තියෙන dev manager or a may be even a director කෙනෙක් වගෙ ???
IRL resign උන ගමන් කාටවත් offers 100 එන්නෙ නැ (ඒක උබටත් අදාලයි)
Manager ට උගෙ ලොක්කොන්ගෙන් අති case එකක් නැ (reporting to an onsite director)
උන් මෙහෙ (SL) වෙන events or welfare activities ගැන දන්නෙ වත් නැ
Event වලට participate කරනවට වඩා එහා ගියපු job description එකෙන් පිට task (
Managerma කරන්න කියපු) කරල හොදම එකෙන් උකොගෙන ඉන්නෙ. (මෙතන එව කියන්න බැ expose වෙන්න පුලුවන්)
ඒ හින්ද ඌ මාත් එක්ක කොහොමත් මලෙන් ඉන්නෙ (එලියට පෙන්නනෙ නැ හැබයි

)
සදාරනව බැලුවොත් job description එකෙන් පිට කිසිම task එකක් කරන්න කියල වත්
event එකකට participate කරන්න කියලවත් pressure කරන්න බැ.
නමුත් එහෙම සර්ව සාදාරන Manager ලා වත් company වත් ලොකෙ කොහෙ වත් නැ
එහෙම බැලුවම උබෙ කතාව හරි
Thanks for the advise