mandatory කරන්න පුලුවන්ද ?
Reporting manager මේම කියනව :-
- weekend එකෙ තියෙන්නෙ event එක (IT company)
Weekend වල event organize කරල එවට participate කරන්න කියල මෙහෙම බල කිරීම සාදාරනද ?
- Last year එකෙ අපෙ business unit එකෙ participation මදි,
- We need to show our presence this time as the *** team.
- මුලු year එකටම තියෙන්නෙ events 2 or 3 එවට එන්න ඔනෙ, බ්ලා බ්ලා...
- එන්න බැරි නම් reasons නුත් කියන්නලු
experienced කිරියො අදහස් දක්වන්න...
ඇයි? මොකක්ද මූට ඕකට නොගියා කියලා හම්බෙන්නෙ? ගිහින් ආවනම් ඉවරයි. මිනිස්සු එක්ක සෙට් වෙන එක පස්සෙ කාලෙකට ඕන වෙනවා.medical ekak aran gedara hitapan , danna docek nadda ?
high pressure ,dizziness , oya wage reason
ඇයි? මොකක්ද මූට ඕකට නොගියා කියලා හම්බෙන්නෙ? ගිහින් ආවනම් ඉවරයි. මිනිස්සු එක්ක සෙට් වෙන එක පස්සෙ කාලෙකට ඕන වෙනවා.
Sirawata ban..mey huththala dakkama pattama kala kirimak athi wenne.. computer eka issarahata wela innawa misak mey huththala melo social nathi un tikak ne..mukkuda ban umbala..event ekakatawath yanne nadda?![]()
![]()
Math me kiyanna haduwa witri...iya bn lajja natuwa mun yanawatne owata pupa dennacampus group wala first year unta yawana msg wage
හරි බන්, ඒත් හිතපන් මූ හෙන නොන්ජල් එකෙක් කියලා, මූ පකයා වගේ නොගිහින් ඉඳලා තව ලැට් එකක් සෙට් කරගන්න හදන්නෙ. ලොකේ ප්රශ්න ජාති 2ක් තියෙනව, අපිට වලක්වගන්න පුලුවන් ඒවා, එහෙම බැරි ඒවා. මේක ඇවිල්ලා පුලුවන් එකක්8-5 job wala relationship aduwen wenne, dannawa ne samahara sinhalunge hati
Toxic http නෙ උබේ බොසාmandatory කරන්න පුලුවන්ද ?
Reporting manager මේම කියනව :-
- weekend එකෙ තියෙන්නෙ event එක (IT company)
Weekend වල event organize කරල එවට participate කරන්න කියල මෙහෙම බල කිරීම සාදාරනද ?
- Last year එකෙ අපෙ business unit එකෙ participation මදි,
- We need to show our presence this time as the *** team.
- මුලු year එකටම තියෙන්නෙ events 2 or 3 එවට එන්න ඔනෙ, බ්ලා බ්ලා...
- එන්න බැරි නම් reasons නුත් කියන්නලු
experienced කිරියො අදහස් දක්වන්න...
Mokatada bn company wala marketing campaign walata ynne. Thamanta yaluwo family ekak innawane oya athal ganna. workplace kiyanne salli hamba karaganna krn deyakne.Sirawata ban..mey huththala dakkama pattama kala kirimak athi wenne.. computer eka issarahata wela innawa misak mey huththala melo social nathi un tikak ne..
Company event nathath issara weekend eke beemak ma thama..
Contract එකේ හැටියට උබට ඒක අදාල නෑ කියපංඑන්න බැරි නම් reasons නුත් කියන්නලු![]()
ඔව්. එතකොට ස්පෙන්ඩ් වෙන්නෙ company time නෙ.Weekdays wala events thibunoth ewata yanawada?
පහුගිය අවුරුදු වල VRS වලට ප්රසිද්ද උනු කොම්පැනියක්company එකේ නම කියන්නේ නැතුව මුකුත් කියන්න බෑ

ගියේ නැත්නම් අව්වෙ හිටගස්සවලා වේවැලෙන් ගහනවද
මෙන්න මෙක වෙයි කියල තමයි බයWork life balance කියන්නේ ඕකට තමයි.
ආවේ නැතොත් පර්ෆෝමන්ස් රිවිව් එකේදි උක්කනවා
ඔවට බලෙන්ම ගෙන්නන්නෙ ෆ්රී ඔෆ් charge කොම්පැනිය promote කරගන්න. එම කරන එක තේරුමක් නැ නේනොයා ඉන්න මොනාද උඹට තියෙන හේතු? හේතුවක් නැත්තන් පලයන්. මිනිස්සු එක්ක හදාගන්න bonds තමා අනාගතේට උදව් වෙන්නෙ. නිකන් අල ඩයල් එකක් වගේ ඉන්න එපා.
උඹ උඹ ගැන මුලින් හිතපන්කො, උඹ හෙන sort after කැරියෙක්ද? උඹ ඔතනින් එලියට බැහැපු ගමන් උඹට ඔෆර් 100ක් විතර ඒනවද? නෑනේ, එහෙම උනානම් මෙතන ත්රෙඩ් දාල අඬන්නෙත් නෑනේ. උඹ සොක්කෙක්, තැනකට එනකන් සොක්කෙක්. සොක්කා උනාම තමන්ගෙ තරම දැනගෙන වැඩ කරපන්.ඔව්. එතකොට ස්පෙන්ඩ් වෙන්නෙ company time නෙ.
එත් තෙරුමක් නැති වැඩක්, job එකට hire කරෙ project වඩ කරන්න මිසක් ඔව්වට යන්නෙ නෙවෙයි නෙ
පහුගිය අවුරුදු වල VRS වලට ප්රසිද්ද උනු කොම්පැනියක්
මෙන්න මෙක වෙයි කියල තමයි බය
ඔවට බලෙන්ම ගෙන්නන්නෙ ෆ්රී ඔෆ් charge කොම්පැනිය promote කරගන්න. එම කරන එක තේරුමක් නැ නේ
හැම එකටම connection අදාලයි බන්, ඕනම කම්පනි එකක මිනිස්සු එක්ක ජෙල් වෙන විදිය බලනවා skill එකට අමතරව. team player කෙනෙක් නෙවීනම් ලොවෙත් ගන්නෙ නෑ.staff එක 200-300 ඉන්න ලොකු company වලනම් ඉතිම් අනිත් department වල උන් සෙට් වෙන්නෙ ඔය වගේ event වලදි තමා... ඒ ෆිට් එක සෑහෙන වටිනවා පස්සට වැඩක් කරගන්න යද්දි...
කිරියේ ඉන්නේ කොම්පියුටර් බදාගත්ත අනාත කුකුල්ලොන්ට මේවා අදාල නැතුව ඇති.. හැබැයි එලිය පහලියේ/සමාජයේ/physical works ටයිප් එකේ jobs කරන උන්ට මම කියපු එක සැහෙන වැදගත්..
Meke un uba cuck kiyana eka attada manda bnඋඹ උඹ ගැන මුලින් හිතපන්කො, උඹ හෙන sort after කැරියෙක්ද? උඹ ඔතනින් එලියට බැහැපු ගමන් උඹට ඔෆර් 100ක් විතර ඒනවද? නෑනේ, එහෙම උනානම් මෙතන ත්රෙඩ් දාල අඬන්නෙත් නෑනේ. උඹ සොක්කෙක්, තැනකට එනකන් සොක්කෙක්. සොක්කා උනාම තමන්ගෙ තරම දැනගෙන වැඩ කරපන්.
මැනේජර්ගෙ පැත්තෙන් බලපන්, ඌට ලොක්කන්ගෙ කේස් ඇති මිනිස්සු නැති නිසා, උඹත් නොගිහින් ඌට ඇරියාම ඌට උඹත් එක්ක මල. ඊට පස්සෙ උමට ඔතන තව එපා වෙනවා.
ජෙප්පො වගේ හැම එකටම නැක් බැක් ගාන්නෙ නැතුව තෝරලා බේරලා කරපන්.
අන්තිම එක, මෙතන උන් උඩ දාගෙන යන්න එපා, අස් වෙයන් ගගා කියෙව්වට උඹට ජොබක් හොයාගන්න බැරි උනාම බල්ලෙක්වත් බලන එකක් නෑ. ඒකත් මතක තියාගනින්![]()
![]()
උබෙ කතාවෙන් පෙන්නෙ උබ හෙන demand එකක් තියෙන dev manager or a may be even a director කෙනෙක් වගෙ ???උඹ උඹ ගැන මුලින් හිතපන්කො, උඹ හෙන sort after කැරියෙක්ද? උඹ ඔතනින් එලියට බැහැපු ගමන් උඹට ඔෆර් 100ක් විතර ඒනවද? නෑනේ, එහෙම උනානම් මෙතන ත්රෙඩ් දාල අඬන්නෙත් නෑනේ. උඹ සොක්කෙක්, තැනකට එනකන් සොක්කෙක්. සොක්කා උනාම තමන්ගෙ තරම දැනගෙන වැඩ කරපන්.

Manager ට උගෙ ලොක්කොන්ගෙන් අති case එකක් නැ (reporting to an onsite director)මැනේජර්ගෙ පැත්තෙන් බලපන්, ඌට ලොක්කන්ගෙ කේස් ඇති මිනිස්සු නැති නිසා, උඹත් නොගිහින් ඌට ඇරියාම ඌට උඹත් එක්ක මල. ඊට පස්සෙ උමට ඔතන තව එපා වෙනවා.
)හැම එකටම නැක් බැක් ගාන්නෙ නැතුව තෝරලා බේරලා කරපන්.