කොම්පැනියේ අවුරුදු උත්සවෙට සහබාගි වීම

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,144
    1
    28,739
    113
    අත්දැකීමෙන් කියන්නෙ, office වල ඔය වගේ events organize කරන්නේ එක්කෝ HR එකේ එවුන් employment engagement කියන kpi එක achieve කරගන්න. එහෙමත් නැතිනම් වැඩ බැරි, කැපී පේන්න දගලන පොන්නප්පුලා. උඹට මුකුත් family commitments, personal commitments නැත්නම් විතරක් පලයන්, එහෙම තියෙනවා නම් නොගිහින් ඉදින්.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,679
    5,227
    113
    අවුරුදු උත්සවේට ගිහින් ආතල් එකක් ගනින්කෝ. ඕවා මිස් කර ගන්න එපා. ජොබ් එක විතරක් නෙමෙයි ජීවිතේ.
     
    • Like
    Reactions: kaizoku_O

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    පලයන් උදේම, හොඳට මුහුණ පෙන්වලා මිසින් වෙයන්.
    හේතුව - වෙරි වීම.


    ඕකුන් HR KPI achieve කරන්න ගොන් ආතල් දෙන්නේ.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,996
    6,670
    113
    ගග අද්දර
    අත්දැකීමෙන් කියන්නෙ, office වල ඔය වගේ events organize කරන්නේ එක්කෝ HR එකේ එවුන් employment engagement කියන kpi එක achieve කරගන්න. එහෙමත් නැතිනම් වැඩ බැරි, කැපී පේන්න දගලන පොන්නප්පුලා. උඹට මුකුත් family commitments, personal commitments නැත්නම් විතරක් පලයන්, එහෙම තියෙනවා නම් නොගිහින් ඉදින්.
    Meka sira.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,724
    113
    උබෙ කතාවෙන් පෙන්නෙ උබ හෙන demand එකක් තියෙන dev manager or a may be even a director කෙනෙක් වගෙ ???
    IRL resign උන ගමන් කාටවත් offers 100 එන්නෙ නැ (ඒක උබටත් අදාලයි) :D


    Manager ට උගෙ ලොක්කොන්ගෙන් අති case එකක් නැ (reporting to an onsite director)
    උන් මෙහෙ (SL) වෙන events or welfare activities ගැන දන්නෙ වත් නැ

    Event වලට participate කරනවට වඩා එහා ගියපු job description එකෙන් පිට task (Managerma කරන්න කියපු) කරල හොදම එකෙන් උකොගෙන ඉන්නෙ. (මෙතන එව කියන්න බැ expose වෙන්න පුලුවන්)
    ඒ හින්ද ඌ මාත් එක්ක කොහොමත් මලෙන් ඉන්නෙ (එලියට පෙන්නනෙ නැ හැබයි :D)



    සදාරනව බැලුවොත් job description එකෙන් පිට කිසිම task එකක් කරන්න කියල වත් event එකකට participate කරන්න කියලවත් pressure කරන්න බැ.
    නමුත් එහෙම සර්ව සාදාරන Manager ලා වත් company වත් ලොකෙ කොහෙ වත් නැ
    එහෙම බැලුවම උබෙ කතාව හරි

    Thanks for the advise (y)
    සරල කතාව තැනකට එනකන් ඕනම එකෙක්ට අනිත් උන්ගෙ පදේට නටන්න වෙනවා. නටන්නෙ නැතිව කන කට්ට නටන්න යන කට්ටට වඩා වැඩි.

    මිනිස්සුත් එක්ක වලිදාගෙන වැඩ කරන් යන්න අමාරුයි. ඒකයි කියන්නෙ තෝරලා බේරලා කරන එකක් කරපන් කියලා.

    අන්තිමට ප්‍රතිපල (හොඳ හෝ නරක) වලට මුහුන දන්න වෙන්නෙ උඹට මිසක් අපිට නෙවී
     
    • Like
    Reactions: kaizoku_O

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Company sponsored outing (oya full board ehema ekkan yanne) nathuwa wena kisima weekends/holidays wala thiyana events walata mama yanne na..

    These events are HR assholes' definition of "Work Life Balance" LMAO
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    mama nam yanna kamathi naththe minissu onwata wada fit wenna ena eka,

    mata prashnayak na ona kenek ekka ayiye malliye akke nangiye gagena inna puluwan
    anikuth athaluth ganna puluwan

    ex:-- beela etc

    habayi mage job role eka karaddi arhema yalukam adunukam hadgaththama un owa issarahata dala wada karaganna process eken pita payinna hadanwa unge personal wada walata set wenna wenwa,

    kotinma mage job eke independently theerana ganna ba ehema eka ekkenta favor karanna giyama,

    e handa yanna wunath team eke ayath ekkayi senior management eke ewun ekkayi move wenne,

    anik siyalloma ekka move wenne na, ganata innwa

    best ma solution eka gihin muna dala depaththa ma balance karala bayilayak gahala maru wena eka wadi wela inne nathiwa,

    biwayin passe godak ewun pissu kelinwa,
    wishehyen lankwae wun
     
    • Like
    Reactions: kaizoku_O

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    සමහර කම්පැනි වල KPI එහෙම තියනවා company event වලට participate වෙන්න ඕන කියලා :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    My POV : කම්පැනි කල්චර් එක හැදිලා තියෙන්න ඕන event එකක් කිවුවම කම්පැනි එකේ එවුන් බොක්කෙන්ම එන. මම එහෙම කම්පැනි වල ඉඳලා තියනවා. ඒවයෙ ඉවෙන්ට් එකක් තියනවා කිවුවම ඇතුලෙ එවුන්ට කියන්න දෙයක් නෑ, සුපිරි ආතල් එකක් ගන්න පුලුවන් කියලා දන්නවා. ඒක නිසා එනවා
    ඔය බලෙන් ගෙන්න ගන්න ඉවෙන්ට් කියන්නෙ ඉතිං ඒකට හරියන කල්චර් එකක් නෑ කියන එක
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    අපේ එකේ නම් above 3 star hotel ekaka full board event ekak set wenne. Mukuth na giyapu wele idan bona eka tamayi. Wena awulk na. Games wage bahubootha na. Beema pamanayi
     
    • Like
    Reactions: kaizoku_O

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    අන්තිම එක, මෙතන උන් උඩ දාගෙන යන්න එපා, අස් වෙයන් ගගා කියෙව්වට උඹට ජොබක් හොයාගන්න බැරි උනාම බල්ලෙක්වත් බලන එකක් නෑ. ඒකත් මතක තියාගනින් ;) ;)
    i fucking love these straight forward answers
     
    • Love
    Reactions: tharakaf