කොම්පැනියේ අවුරුදු උත්සවෙට සහබාගි වීම

saja

Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    medical ekak aran gedara hitapan , danna docek nadda ?
    high pressure ,dizziness , oya wage reason

    mandatory කරන්න පුලුවන්ද ?
    • weekend එකෙ තියෙන්නෙ event එක (IT company)
    Reporting manager මේම කියනව :-
    • Last year එකෙ අපෙ business unit එකෙ participation මදි,
    • We need to show our presence this time as the *** team.
    • මුලු year එකටම තියෙන්නෙ events 2 or 3 එවට එන්න ඔනෙ, බ්ලා බ්ලා...
    • එන්න බැරි නම් reasons නුත් කියන්නලු :angry:
    Weekend වල event organize කරල එවට participate කරන්න කියල මෙහෙම බල කිරීම සාදාරනද ?

    experienced කිරියො අදහස් දක්වන්න...
     
    • Like
    Reactions: kaizoku_O

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    medical ekak aran gedara hitapan , danna docek nadda ?
    high pressure ,dizziness , oya wage reason
    ඇයි? මොකක්ද මූට ඕකට නොගියා කියලා හම්බෙන්නෙ? ගිහින් ආවනම් ඉවරයි. මිනිස්සු එක්ක සෙට් වෙන එක පස්සෙ කාලෙකට ඕන වෙනවා.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    8-5 job wala relationship aduwen wenne, dannawa ne samahara sinhalunge hati
    ඇයි? මොකක්ද මූට ඕකට නොගියා කියලා හම්බෙන්නෙ? ගිහින් ආවනම් ඉවරයි. මිනිස්සු එක්ක සෙට් වෙන එක පස්සෙ කාලෙකට ඕන වෙනවා.
     
    • Like
    Reactions: kaizoku_O

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    8-5 job wala relationship aduwen wenne, dannawa ne samahara sinhalunge hati
    හරි බන්, ඒත් හිතපන් මූ හෙන නොන්ජල් එකෙක් කියලා, මූ පකයා වගේ නොගිහින් ඉඳලා තව ලැට් එකක් සෙට් කරගන්න හදන්නෙ. ලොකේ ප්‍රශ්න ජාති 2ක් තියෙනව, අපිට වලක්වගන්න පුලුවන් ඒවා, එහෙම බැරි ඒවා. මේක ඇවිල්ලා පුලුවන් එකක්
     
    • Sad
    Reactions: saja

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    mandatory කරන්න පුලුවන්ද ?
    • weekend එකෙ තියෙන්නෙ event එක (IT company)
    Reporting manager මේම කියනව :-
    • Last year එකෙ අපෙ business unit එකෙ participation මදි,
    • We need to show our presence this time as the *** team.
    • මුලු year එකටම තියෙන්නෙ events 2 or 3 එවට එන්න ඔනෙ, බ්ලා බ්ලා...
    • එන්න බැරි නම් reasons නුත් කියන්නලු :angry:
    Weekend වල event organize කරල එවට participate කරන්න කියල මෙහෙම බල කිරීම සාදාරනද ?

    experienced කිරියො අදහස් දක්වන්න...
    Toxic http නෙ උබේ බොසා
    අහවල් එහෙකට ඕකෙ වැඩ කරනවද අයින් වෙලා වෙන එකකට පලයන්කො 🤣
    මන් එහෙම නම් දෙකක් අමතලා මේ වෙද්දි 😛
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    Sirawata ban..mey huththala dakkama pattama kala kirimak athi wenne.. computer eka issarahata wela innawa misak mey huththala melo social nathi un tikak ne..

    Company event nathath issara weekend eke beemak ma thama..
    Mokatada bn company wala marketing campaign walata ynne. Thamanta yaluwo family ekak innawane oya athal ganna. workplace kiyanne salli hamba karaganna krn deyakne.
     
    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,602
    1,048
    113
    Weekdays wala events thibunoth ewata yanawada?
    ඔව්. එතකොට ස්පෙන්ඩ් වෙන්නෙ company time නෙ.
    එත් තෙරුමක් නැති වැඩක්, job එකට hire කරෙ project වඩ කරන්න මිසක් ඔව්වට යන්නෙ නෙවෙයි නෙ

    company එකේ නම කියන්නේ නැතුව මුකුත් කියන්න බෑ
    පහුගිය අවුරුදු වල VRS වලට ප්‍රසිද්ද උනු කොම්පැනියක් :rofl:

    ගියේ නැත්නම් අව්වෙ හිටගස්සවලා වේවැලෙන් ගහනවද
    Work life balance කියන්නේ ඕකට තමයි.

    ආවේ නැතොත් පර්ෆෝමන්ස් රිවිව් එකේදි උක්කනවා
    මෙන්න මෙක වෙයි කියල තමයි බය ☝️

    නොයා ඉන්න මොනාද උඹට තියෙන හේතු? හේතුවක් නැත්තන් පලයන්. මිනිස්සු එක්ක හදාගන්න bonds තමා අනාගතේට උදව් වෙන්නෙ. නිකන් අල ඩයල් එකක් වගේ ඉන්න එපා.
    ඔවට බලෙන්ම ගෙන්නන්නෙ ෆ්‍රී ඔෆ් charge කොම්පැනිය promote කරගන්න. එම කරන එක තේරුමක් නැ නේ
     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    ඔව්. එතකොට ස්පෙන්ඩ් වෙන්නෙ company time නෙ.
    එත් තෙරුමක් නැති වැඩක්, job එකට hire කරෙ project වඩ කරන්න මිසක් ඔව්වට යන්නෙ නෙවෙයි නෙ

    පහුගිය අවුරුදු වල VRS වලට ප්‍රසිද්ද උනු කොම්පැනියක් :rofl:

    මෙන්න මෙක වෙයි කියල තමයි බය ☝️

    ඔවට බලෙන්ම ගෙන්නන්නෙ ෆ්‍රී ඔෆ් charge කොම්පැනිය promote කරගන්න. එම කරන එක තේරුමක් නැ නේ
    උඹ උඹ ගැන මුලින් හිතපන්කො, උඹ හෙන sort after කැරියෙක්ද? උඹ ඔතනින් එලියට බැහැපු ගමන් උඹට ඔෆර් 100ක් විතර ඒනවද? නෑනේ, එහෙම උනානම් මෙතන ත්‍රෙඩ් දාල අඬන්නෙත් නෑනේ. උඹ සොක්කෙක්, තැනකට එනකන් සොක්කෙක්. සොක්කා උනාම තමන්ගෙ තරම දැනගෙන වැඩ කරපන්.

    මැනේජර්ගෙ පැත්තෙන් බලපන්, ඌට ලොක්කන්ගෙ කේස් ඇති මිනිස්සු නැති නිසා, උඹත් නොගිහින් ඌට ඇරියාම ඌට උඹත් එක්ක මල. ඊට පස්සෙ උමට ඔතන තව එපා වෙනවා.

    ජෙප්පො වගේ හැම එකටම නැක් බැක් ගාන්නෙ නැතුව තෝරලා බේරලා කරපන්.

    අන්තිම එක, මෙතන උන් උඩ දාගෙන යන්න එපා, අස් වෙයන් ගගා කියෙව්වට උඹට ජොබක් හොයාගන්න බැරි උනාම බල්ලෙක්වත් බලන එකක් නෑ. ඒකත් මතක තියාගනින් ;) ;)
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,669
    1
    6,348
    113
    staff එක 200-300 ඉන්න ලොකු company වලනම් ඉතිම් අනිත් department වල උන් සෙට් වෙන්නෙ ඔය වගේ event වලදි තමා... ඒ ෆිට් එක සෑහෙන වටිනවා පස්සට වැඩක් කරගන්න යද්දි...

    කිරියේ ඉන්නේ කොම්පියුටර් බදාගත්ත අනාත කුකුල්ලොන්ට මේවා අදාල නැතුව ඇති.. හැබැයි එලිය පහලියේ/සමාජයේ/physical works ටයිප් එකේ jobs කරන උන්ට මම කියපු එක සැහෙන වැදගත්..
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    අවුරුදු උත්සවේකට ගිහින් ආතල් එකක් ගනින්කෝ. ඕවා මිස් කර ගන්න එපා. ජොබ් එක විතරක් නෙමෙයි ජීවිතේ.
     
    • Like
    Reactions: kaizoku_O

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    staff එක 200-300 ඉන්න ලොකු company වලනම් ඉතිම් අනිත් department වල උන් සෙට් වෙන්නෙ ඔය වගේ event වලදි තමා... ඒ ෆිට් එක සෑහෙන වටිනවා පස්සට වැඩක් කරගන්න යද්දි...

    කිරියේ ඉන්නේ කොම්පියුටර් බදාගත්ත අනාත කුකුල්ලොන්ට මේවා අදාල නැතුව ඇති.. හැබැයි එලිය පහලියේ/සමාජයේ/physical works ටයිප් එකේ jobs කරන උන්ට මම කියපු එක සැහෙන වැදගත්..
    හැම එකටම connection අදාලයි බන්, ඕනම කම්පනි එකක මිනිස්සු එක්ක ජෙල් වෙන විදිය බලනවා skill එකට අමතරව. team player කෙනෙක් නෙවීනම් ලොවෙත් ගන්නෙ නෑ.

    අනිත් දේ තමා සුපිරිම ජොබ් සෙට් වෙන්නෙ top jobs වලින් නෙවී, මේ වගේ එවලින් හදාගත්ත connection වලින් එන referral වලින්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    උඹ උඹ ගැන මුලින් හිතපන්කො, උඹ හෙන sort after කැරියෙක්ද? උඹ ඔතනින් එලියට බැහැපු ගමන් උඹට ඔෆර් 100ක් විතර ඒනවද? නෑනේ, එහෙම උනානම් මෙතන ත්‍රෙඩ් දාල අඬන්නෙත් නෑනේ. උඹ සොක්කෙක්, තැනකට එනකන් සොක්කෙක්. සොක්කා උනාම තමන්ගෙ තරම දැනගෙන වැඩ කරපන්.

    මැනේජර්ගෙ පැත්තෙන් බලපන්, ඌට ලොක්කන්ගෙ කේස් ඇති මිනිස්සු නැති නිසා, උඹත් නොගිහින් ඌට ඇරියාම ඌට උඹත් එක්ක මල. ඊට පස්සෙ උමට ඔතන තව එපා වෙනවා.

    ජෙප්පො වගේ හැම එකටම නැක් බැක් ගාන්නෙ නැතුව තෝරලා බේරලා කරපන්.

    අන්තිම එක, මෙතන උන් උඩ දාගෙන යන්න එපා, අස් වෙයන් ගගා කියෙව්වට උඹට ජොබක් හොයාගන්න බැරි උනාම බල්ලෙක්වත් බලන එකක් නෑ. ඒකත් මතක තියාගනින් ;) ;)
    Meke un uba cuck kiyana eka attada manda bn
     
    • Haha
    Reactions: kaizoku_O

    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,602
    1,048
    113
    උඹ උඹ ගැන මුලින් හිතපන්කො, උඹ හෙන sort after කැරියෙක්ද? උඹ ඔතනින් එලියට බැහැපු ගමන් උඹට ඔෆර් 100ක් විතර ඒනවද? නෑනේ, එහෙම උනානම් මෙතන ත්‍රෙඩ් දාල අඬන්නෙත් නෑනේ. උඹ සොක්කෙක්, තැනකට එනකන් සොක්කෙක්. සොක්කා උනාම තමන්ගෙ තරම දැනගෙන වැඩ කරපන්.
    උබෙ කතාවෙන් පෙන්නෙ උබ හෙන demand එකක් තියෙන dev manager or a may be even a director කෙනෙක් වගෙ ???
    IRL resign උන ගමන් කාටවත් offers 100 එන්නෙ නැ (ඒක උබටත් අදාලයි) :D

    මැනේජර්ගෙ පැත්තෙන් බලපන්, ඌට ලොක්කන්ගෙ කේස් ඇති මිනිස්සු නැති නිසා, උඹත් නොගිහින් ඌට ඇරියාම ඌට උඹත් එක්ක මල. ඊට පස්සෙ උමට ඔතන තව එපා වෙනවා.
    Manager ට උගෙ ලොක්කොන්ගෙන් අති case එකක් නැ (reporting to an onsite director)
    උන් මෙහෙ (SL) වෙන events or welfare activities ගැන දන්නෙ වත් නැ

    Event වලට participate කරනවට වඩා එහා ගියපු job description එකෙන් පිට task (Managerma කරන්න කියපු) කරල හොදම එකෙන් උකොගෙන ඉන්නෙ. (මෙතන එව කියන්න බැ expose වෙන්න පුලුවන්)
    ඒ හින්ද ඌ මාත් එක්ක කොහොමත් මලෙන් ඉන්නෙ (එලියට පෙන්නනෙ නැ හැබයි :D)

    හැම එකටම නැක් බැක් ගාන්නෙ නැතුව තෝරලා බේරලා කරපන්.

    සදාරනව බැලුවොත් job description එකෙන් පිට කිසිම task එකක් කරන්න කියල වත් event එකකට participate කරන්න කියලවත් pressure කරන්න බැ.
    නමුත් එහෙම සර්ව සාදාරන Manager ලා වත් company වත් ලොකෙ කොහෙ වත් නැ
    එහෙම බැලුවම උබෙ කතාව හරි

    Thanks for the advise (y)
     
    • Like
    Reactions: tharakaf