කොම්පියුටරයක් අල්ලපු පළවෙනි දවස මතකද ?

snake47

Active member
  • Oct 14, 2010
    454
    53
    28
    කොම්පියුටරයක් අල්ලපු පළවෙනි දවස මතකද ?

    කොම්පියුටරයක් අල්ලපු පළවෙනි දවස ගැන කියමු බලන්න කට්ටිය.. මම නම් යාලුවෙක්ගෙ ගෙදරදි.. Dave එහෙම ගැහුව හෙන ආසාවෙන් :yes:
     
    • Like
    Reactions: Mr.Tom

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මම නම් ඉස්සලම ඇල්ලුවේ 3වසරෙදි .. සුද්දෙක්ගේ lap එකක් :rofl::P
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අපේ ගෙවල් ලග හිටිය මාම කෙනෙක්ගේ.. පොර ඉස්සර මට කතා කරනවා game play කරන්න.. Dave, nfs 2, road rash එහෙම... :love: :love: උට internet හිටන් තිබුන.. මට ඉස්සර මාර magic වගේ.. අපේ dad ඒ දවස් වල මාලදිවයිනේ හිටියේ.. එහෙන් ගෙනාව hifi setup එකක් පොරට දීල P3 machine එකක් ගත්තා.. 2006 දී. 4mb vga, 128 MB ram, 20 gb HDD, p2 processor. මේකේ දවසක් hard එක ගියා.. පස්සේ 1.9 GB hard එකක් use කරා සෑහෙන කාලයක්.. windows xp වලට යන්නේ 700 mb ද කොයිදොනේ.. විජය පරිගණක, roo cd වලින් තම ගොඩක් දේවල් ඉගෙනගත්තේ.. :yes: :yes:

    Ps: දැන් මතක් උනේ 1 වසරේදී (2000) school lab (kingswood)එකේ තමයි මුලින්ම use කරේ..
     
    Last edited:

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,147
    685
    113
    Moratuwa
    මම නම් ඉස්සලම අැල්ලුවෙි අයියා ගේ කාෙම්පියුටරේ... Delta Force, Need for Speed IISE...