4 වසරෙ දි. කම්පුටර් ක්ලාස් එකේ දි. කම්පියුටර් ගැණ මුකුත්ම දන්නෙ නෑ යනකොට. අඩුම ගානෙ ටයිප් කරගන්නව ත්. මුලින්ම ඩේව් මාරියෝ තමයි ගේම්. තව ඇරෝ කියල ෆ්ලෑෂ් ගේම් එකක තිබුනා. පට්ට ෆන් ඒ කාලෙ.
තිබ්බේ ගොඩක් 486 dx .3.5 inch floppy තමයි ඉස්සර ලොකුම දේ
වින්ඩොව්ස් 3.1 dos තිබ්බේ dosshell වලින් වැඩකරනකොට නිකන් දිව්‍යලෝකේ ගියාවාගේ
ලැබ එකේ එක pc එකක වින්ඩොව්ස් 95 තිබ්බ .එක අපිට බලන්න විතරයි .අල්ලන්න තහනම් 




අපේ ගෙවල් ලග හිටිය මාම කෙනෙක්ගේ.. පොර ඉස්සර මට කතා කරනවා game play කරන්න.. Dave, nfs 2, road rash එහෙම...![]()
උට internet හිටන් තිබුන.. මට ඉස්සර මාර magic වගේ.. අපේ dad ඒ දවස් වල මාලදිවයිනේ හිටියේ.. එහෙන් ගෙනාව hifi setup එකක් පොරට දීල P3 machine එකක් ගත්තා.. 2006 දී. 4mb vga, 128 MB ram, 20 gb HDD, p2 processor. මේකේ දවසක් hard එක ගියා.. පස්සේ 1.9 GB hard එකක් use කරා සෑහෙන කාලයක්.. windows xp වලට යන්නේ 700 mb ද කොයිදොනේ.. විජය පරිගණක, roo cd වලින් තම ගොඩක් දේවල් ඉගෙනගත්තේ..
![]()
Ps: දැන් මතක් උනේ 1 වසරේදී (2000) school lab (kingswood)එකේ තමයි මුලින්ම use කරේ..
මම නම් ඉස්සලම ඇල්ලුවේ 3වසරෙදි .. සුද්දෙක්ගේ lap එකක්![]()

කොම්පියුටර් එක අල්ලපු මුල්ම දවසෙ මට කරන්ට් එක වැදුනා..


හරිම සුන්දරයි ..
අමතක නොවෙන දවසක් වෙන්නැති 
මම නම් ඉස්සලම ඇල්ලුවේ 3වසරෙදි .. සුද්දෙක්ගේ lap එකක්![]()









මරුසිරා;16985700 said:හරිම සුන්දරයි ..
අමතක නොවෙන දවසක් වෙන්නැති
![]()






