කොම්පියුටරයක් අල්ලපු පළවෙනි දවස මතකද ?

  • Jul 6, 2012
    10,696
    2,921
    113
    4 වසරෙ දි. කම්පුටර් ක්ලාස් එකේ දි. කම්පියුටර් ගැණ මුකුත්ම දන්නෙ නෑ යනකොට. අඩුම ගානෙ ටයිප් කරගන්නව ත්. මුලින්ම ඩේව් මාරියෝ තමයි ගේම්. තව ඇරෝ කියල ෆ්ලෑෂ් ගේම් එකක තිබුනා. පට්ට ෆන් ඒ කාලෙ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    1994 දී ටෙක් ශ්‍රී ලංකා එකේදී :P තිබ්බේ ගොඩක් 486 dx .3.5 inch floppy තමයි ඉස්සර ලොකුම දේ :P වින්ඩොව්ස් 3.1 dos තිබ්බේ dosshell වලින් වැඩකරනකොට නිකන් දිව්‍යලෝකේ ගියාවාගේ :rofl: ලැබ එකේ එක pc එකක වින්ඩොව්ස් 95 තිබ්බ .එක අපිට බලන්න විතරයි .අල්ලන්න තහනම් :lol::lol:
    pascal , c , gwbasic වලින් පොඩි ප්‍රෝග්‍රෑම් ලියල රන් වෙනකොට තියෙන ආතල් එක විස්තර කරන්න බැ:P

    ඒකාලේ තිබ්බ ආතල් එක දැන් වින් 8.1 සහ i 7 pc තිබිලත් ලැබෙන්නේ නැහැ බන් :sorry:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    6 වසරෙදි විතර අයියගෙ සුදුපාට, මිට්ශුබිසි ලාංචනෙ ගහපු වින්ඩොව්ස් 97ද කෝහෙද(අපි 98 දැම්මා) පස්සෙ තිබුන පට්ට ස්ලොව් කොම්පියුටර් එක:dull:
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    අපේ ගෙවල් ලග හිටිය මාම කෙනෙක්ගේ.. පොර ඉස්සර මට කතා කරනවා game play කරන්න.. Dave, nfs 2, road rash එහෙම... :love: :love: උට internet හිටන් තිබුන.. මට ඉස්සර මාර magic වගේ.. අපේ dad ඒ දවස් වල මාලදිවයිනේ හිටියේ.. එහෙන් ගෙනාව hifi setup එකක් පොරට දීල P3 machine එකක් ගත්තා.. 2006 දී. 4mb vga, 128 MB ram, 20 gb HDD, p2 processor. මේකේ දවසක් hard එක ගියා.. පස්සේ 1.9 GB hard එකක් use කරා සෑහෙන කාලයක්.. windows xp වලට යන්නේ 700 mb ද කොයිදොනේ.. විජය පරිගණක, roo cd වලින් තම ගොඩක් දේවල් ඉගෙනගත්තේ.. :yes: :yes:

    Ps: දැන් මතක් උනේ 1 වසරේදී (2000) school lab (kingswood)එකේ තමයි මුලින්ම use කරේ..

    :-D
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,176
    113
    මම නම් ඉස්සලම ඇල්ලුවේ 3වසරෙදි .. සුද්දෙක්ගේ lap එකක් :rofl::P

    සුද්ද වෙනමොකුත්ම අල්ලන්න කිවුවෙ නැද්ද බං? :P
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    awrudu 12 di 2000 wala mulin ma gedarin aran dunne:yes:
    cyrix kiyala cpu ekak thibbe
    64mb ram thibba
    15gb hdd
    4mb vga ekak thibba:rolleyes:
    windows 98 thama thibbe
    :love:
     

    paradoxsign

    Member
    Jun 26, 2009
    500
    38
    0
    Kottawa
    mama mulinma pawitchci karapu Desktop wala(anunge ewa, mage neme) thibbe AT Power Supply. ithin pc eka shutdown karama "It is Now Safe to Turn Off Your Computer" kiyala watenawa. ita passe power switch eken off karama display ekai System unit 1kei dekema power off wela yanawane. passe kalekadi mama aluthen genapu eke shutdown karala iwara wela ayith power switch eka ebuwa parana puruddata. ethakota ayi pc eka on wenawa hari awul ban. ita passe ape mamagen ahuwama pora kiyuwa yako meka ara parana eka wage neme auto off wenawa. kiyala mata lajjawe baha ban. dan mathak unama patta hina ban.... :D:D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරුසිරා;16985700 said:
    :lol::lol::lol: හරිම සුන්දරයි ..:Pඅමතක නොවෙන දවසක් වෙන්නැති :rofl:


    old-computer.jpg


    ඔව් බොලව්.. මගේ යාලුවෙක්ගෙ ගෙදරදි තමා කොම්පියුටර් එකක් මුලින්ම අතපත ගාලා බැලුවෙ.. Windows 95 ද කොහෙද තිබුණෙ ඒකෙ.. ඉස්සර ඉස්කෝලෙත් කොම්පියුටර් ඉගැන්නුවෙ නෑ.. අපි පහ හය වසරට ගියාමද කොහෙද කම්පියුටර් උගන්නන්න පටන්ගත්තෙ ඉස්කෝලෙ.. මට ඉතිං මාර ආසාවක් ආවා කොම්පියුටර් එක දැකපු ගමන්.. ආසාවටම අතගාලා බැලුවා.. වැදුනා බං කරන්ට් එක.. මං කෑගැහුවද කොහෙද මහ හයියෙන් එදා.. පොඩියිනේ ඒ දවස්වල..:dull:

    ඉස්සර ඉතිං කොම්පියුටර් එකක්, ෆෝන් එකක් ගන්නවා කියන්නෙ ලේසි වැඩක් නෙමේනේ.. බර ගණන් වියදම්.. අපේ තාත්තට ඉතිං එච්චර වත්කමක් තිබුණෙ නෑ.. මං මුලින්ම කොම්පියුටර් එකක් ගත්තෙ එකදාස් නවසිය අනූ අටේ..:sorry:

     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මුලින්ම 94 5 වසරේ තඩි ඩිස්කට් එකයි පොඩි ඩිස්කට් එකයි ෆෝමැට් කරන්න කියල දුන්න එකේදී මම එච්චර ඔබල බලන්න ගියේ නෑ. ටීවී එකක අකුරු වැටෙනවා විතරයි වගේ පේන නිසා.
    මම 98 දී විතර ඉස්කෝලේ කොම්පියුටර් ලැබ් එකේ දී.
    පලවෙනි දවසේ මම ඇවිත් නෑ.
    සර් දෙවෙනි දවසේ ඩොස් කොමාන්ඩ් කියල දීල . අලුත්ම වින්ඩෝස් 98 වල ගේමුත් ගහන්න දීල(කොමාන්ඩොස් එකයි කාර් ගේම් එකකුයි දාලම තිබුන ) සීඩී රොම් වල දොරවල් අරිනවා වහනවා ඒ වගේ පිස්සු කෙල කෙල ඉඳල පීරියඩ් එක ඉවර උනාම ඔෆ් කරන්න කිව්වා.
    මම ප්ලග් එක ගලවල දාල ආව සර් කන්න වගේ බලන් හිටිය.
    පස්සේ මම යාළුවෙක්ගෙන් ඇහුවා සර් මොකද කන්න වගේ බලන් හිටියේ කියල. ඊට පස්සේ තමයි ඌ Shutdown කරන සීන් එක කිව්වේ.
    :D:D:D:D:D