කොම්පියුටර් උදව්වක් (ප්ලීස්)

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කොම්පියුටර් උදව්වක් (ප්ලීස්)

    යාළුවනේ මම ලැප් එකක වැඩ කර කර ඉදලා එක පට්ට ස්ලොව් නිසා පරණ ඩෙස්ක්ටොප් එක ආයේ හදාගත්තා.හැබැයි ඒකේ යූසර් එකවුන්ට් 2ක් හදලා තිබ්බේ.මම නෙට් එකෙන් බලාන ඒකේ ඇඩ්මින්ට විතරක් හාඩ් ඩිස්ක් බලන්න පුවවන් විදියට හදා ගත්තේ ඒ දවස් වල.

    මදර් බෝඩ් එක රි ප්ලේස් කරලා මැෂිම ආයේ හදා ගත්තා.තිබ්බේ එක්ස්පී නිසා 7 දැම්මා කලින් ඕස් එක තිබ්බ හාඩ් එකටම ෆෝමැට් කරලා.ඊට පස්සේ යාළුවනේහාඩ් එකේ පාර්ටිෂන් 2යි ඕපන් වෙන්නේ.
    අනික් පාර්ටිෂන් ක්ලික් කරද්දි

    f-or-h-drive-location-is-not-available.jpg

    මෙන්න මේ ERROR මැසේජ් එක එනවා.නෙට් එක පීරුවා.ඒත් මේක ගොඩ දාගන්න විදියක් සෙට් උනෙම් නෑ.අනේ මගේ ඩේටා ඔක්කෝම තියෙන්නේ මේ පාර්ටිෂන් වල.

    අනේ දන්න කවුරුහරි ඉන්නවා නම් කියලා දෙන්න ලොකු උදව්වක්...
     
    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    ඔයා කෙල්ලෙක්ද?
    මට විශ්වාස නැහැ ඔයා කෙල්ලෙක් කියලා

    උප්පැන්න සහතිකෙයි
    හතර පැත්තෙන්ම ගහපු ෆොටෝයි
    ෆෝන් නම්බර් එකයි

    ඉක්මනට එවන්න
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    ලැප් එක පට්ට ස්ලොව් නම් දාපන් Lubuntu ස්ලෝව් පරිගණක වලට මේක හදලා තියෙන්නේ. මේක වැඩ කරන්න උපරිම MB 90 RAM එකක් ඇති. Chrome ,Skype , අරවා මේවා ඔකොම දැම්මත් ලොකු RAM එකක් යන්නේ නැහැ මමත් මේ දැන් මේක ලියන්නේ Lubuntu වලින්.

    පාර්ටිෂන් උබේ අතින් Delete වෙන්න ඇති. XP CD එකක් දාලා, 7 දාපු පාර්ටිෂන් එක Delete කරන්නේ නැතුව. ( ඔතන Mb 100 එකක් ඇති එක මකන්න එපා එකත් 7 එකටම Install වෙන එකක් ) අනිත් ඒවා අය හදා ගනනින්. හදලා F3 ඔබලා EXIT වෙයන්. ඊට පස්සේ 7 වලින් ලොග් වෙලා බලපන් අනිවාර්යෙන් ඇවිල්ලා ඇති පාර්ටිෂන් ටික.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113

    යාළුවනේ මට සරල විදියක් විදියක් සෙට් උනා
    කරලා බැලුවා
    හරි ගියා
    උත්තර දුන්න හැමෝටම ස්තුතියි
    මට රෙප් දෙන්න නම් බෑ . රෙප් පවර් එක 0
     
    සහෝ පාර්ටිෂන් පෙන්නුවා
    ඇතුලට යන්න තමයි බැරිව හිටියේ
    දැන් හරි වැඩේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    සහෝ පාර්ටිෂන් පෙන්නුවා
    ඇතුලට යන්න තමයි බැරිව හිටියේ
    දැන් හරි වැඩේ

    එල , ඔයාගේ ලැප් එක ස්ලෝව් නම් ලුබුන්ටු හොදයි Linux OS එකක් try කරලා බලන්න.
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113

    යාළුවනේ මට සරල විදියක් විදියක් සෙට් උනා
    කරලා බැලුවා
    හරි ගියා
    උත්තර දුන්න හැමෝටම ස්තුතියි
    මට රෙප් දෙන්න නම් බෑ . රෙප් පවර් එක 0
    ela ela.:)
    :)