කොම්පියුටර් උදව්

Buddy4U

Member
Jun 3, 2015
6
0
0
කොම්පියුටර් උදව්

අයියලා මට උදව්වක් ඕනේ .මම එළකිරි එන්නේ phone එකකින්.මම කොම්පියුටරයක් ගන්න ඉන්නේ. මම මීට කලින් මගේම කියලා කොම්පියුටරයක් පාවිච්චි කරලා නෑ. ඔය ඉස්කෝලෙදි පාවිච්චි කරනවා එච්චරයි . ඒ නිසා මම වැඩිය ඒ ගැන දන්නේ නෑ.
මම හිතන් ඉන්නේ 30 000-35 000 අතර වගේ එකක් ගන්න. අලුත් එකක්ම
මේ ගානට ගන්නව නම් මොනවගේ තත්වේ එකක් ද (hard,ram,vga වගේ) ගන්න පුලුවන්? මොකද පාවිච්චි කරපු එකක් ගන්න බයයි. වැඩිය මේ ගැන දන්නේ නැති නිසා කපටියෙකුට අහුවෙයි කියලා.

කොම්පියුටරයක් ගන්නකොට මොනවගේ දේවල්ද බලන්න ඕනේ ?

ඒවා බලාගන්න හැටිත් ටිකක් කියලා දෙන්න.මොකද කඩේට ගියාට පස්සේ ඕවා බලන්න දන්නේ නැති වුනොත් එතනත් මාව අන්දන්න ඉඩ තියනවා.

ඇත්තටම දන්නේ නැති නිසයි මෙහෙම අහන්නේ. විහිලුවකට ගන්නේ නැතුව උත්තර දෙයි කියලා හිතනවා.

අද හෙටම ගන්නේ නෑ. ටිකක් ඔයාලගේ අදහස් බලලා දැනුම ටිකක් වැඩිකර ගෙන ගන්නයි ඉන්නේ.
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    i3 processor, 500gb hard disk, 4gb ram,asus motherboard, led monitor me set eka ganna puluwan
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,960
    113
    i3 processor, 500gb hard disk, 4gb ram,asus motherboard, led monitor me set eka ganna puluwan

    බැරි වෙයි මචන් ඔච්චර එකකට යන්න(30000-35000) කෑලි අරන් අසෙම්බල් කරත් ඔය රේන්ජ් එක පනිනවා
    motherboard 8500 වගේ වෙනවා
    HDD 500GB 6500 වගේ වෙනවා
    Processor i3 12500 වගේ වෙනවා
    Ram 4GB 4000 වගේ වෙනවා
    casing 2500 වගේ වෙනවා
    K/M 1000 වගේ වෙනවා
    monitor 11000 වගේ වෙනවා
    sound(normal) 500 වගේ වෙනවා

    එතකොට ඔක්කොම 46500 වගේ වෙනවා
    use monitorayak දාලා HDD එක Ram එක පොඩ්ඩක් අඩු කලොත් උඹේ ගානට Shape කරගන්න පුළුවන් වෙයි
    සැ.යු ඉහත මිල ගණන් මදක් වෙනස් විය හැක
     

    Buddy4U

    Member
    Jun 3, 2015
    6
    0
    0
    බැරි වෙයි මචන් ඔච්චර එකකට යන්න(30000-35000) කෑලි අරන් අසෙම්බල් කරත් ඔය රේන්ජ් එක පනිනවා
    motherboard 8500 වගේ වෙනවා
    HDD 500GB 6500 වගේ වෙනවා
    Processor i3 12500 වගේ වෙනවා
    Ram 4GB 4000 වගේ වෙනවා
    casing 2500 වගේ වෙනවා
    K/M 1000 වගේ වෙනවා
    monitor 11000 වගේ වෙනවා
    sound(normal) 500 වගේ වෙනවා

    එතකොට ඔක්කොම 46500 වගේ වෙනවා
    use monitorayak දාලා HDD එක Ram එක පොඩ්ඩක් අඩු කලොත් උඹේ ගානට Shape කරගන්න පුළුවන් වෙයි
    සැ.යු ඉහත මිල ගණන් මදක් වෙනස් විය හැක

    ස්තුතියි අයියේ .
    මට 30 000 වඩා නම් හුගාක් වියදම් කරන්න අමාරුයි. ඔය ගානට නෙට් එකේ කොම්පියුටර් වල මිල දාල නැත්ද? තියෙනවා නම් පොඩ්ඩක් කියන්න .
     

    Buddy4U

    Member
    Jun 3, 2015
    6
    0
    0
    :oo:
    ඒක ඉතිං බන් ගහන vga එකේ තත්වයත් එක්ක වෙනස් වෙනවා
    gts 450යක් වගේ එකක් දැන් 10000කට විතර ගන්න පුළුවන් වෙයි ..

    ස්තුතියි .