කොම්පියුටර් රෙපෙයාර් කෝස්

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කොම්පියුටර් රෙපෙයාර් කෝස්

    කොළඹ අවට හොඳ කොම්පියුටර් රෙපෙයාර් කෝස් කරන තැන් මොනවද තියෙන්නේ ඉරිදා සෙනසුරාදා තමා කරන්න ඕන .දන්න කෙනෙක් කියපල්ලකෝ අඩු ගානට මුල ඉඳලම ඉගෙන ගන්න ඕන
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කොම්පියුටර් විතරක්නම් මදි බං Phone රෙපෙයාරිනුත් ඉගෙන ගනින්. දැන් ඉතින් ලැප් , ටැබ්, පෝන් තමා.

    කෝස් කරන තැන්නම් ගමකට ඇති හොද තැනක් බලල සෙට් වෙයන්
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කොම්පියුටර් විතරක්නම් මදි බං Phone රෙපෙයාරිනුත් ඉගෙන ගනින්. දැන් ඉතින් ලැප් , ටැබ්, පෝන් තමා.

    කෝස් කරන තැන්නම් ගමකට ඇති හොද තැනක් බලල සෙට් වෙයන්

    මුලින්ම pc තමා බන් බැලුවේ කරන්න .හරි තැනක් සෙට් කර ගන්න ඕන ඉතින්