කොම්පියුටර් වැඩකාරයො සෙට් වෙයල්ලා

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ගෙදර කරන්ට් බිල කීයක් එනවද බං.
    මං ඒක හිතලා ඔහොම එකකට යන්න හිතන් නෑ
    අවශ්‍යතාව මත එකක් ගත්තා
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    ඔන්න එහෙනම් සම්පුර්න එකක්.

    img4510ge.jpg


    එකක් ඇති නෙද. දෙක තුනක් ඔනෙ නැහැනෙ
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    නියමයි...
    07.gif

    මචන් ඔය ටිකට කියක් විතර වුනාද???
    77.gif
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    උඹ දැන් ඔච්චර වියදම් කරලා ඕක අරන් මොනාද බන් කරන්නෙ? 3D animation වත් කරනවද? එහෙම දෙයක්වත් කරන්නෙ නැත්නම් මටනම් සල්ලි නාස්තියක්.:confused:

    aniwa
    :yes::yes: