කොම්පියුටර් වැඩකාරයො සෙට් වෙයල්ලා

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ස්තුතියි උබලා හැමොටම. අනිද්දට මෙක දානව මෙහෙ ප්‍රදර්සනයකට. ඉතාලි උන් එක්ක හැප්පෙන්න. මුන් ගොබ්බයො බන් මොඩ යක්කු


    එල එල....:D:D:Dජය ප්‍රාර්තනා කරනවා මචෝ....:yes::yes::yes:ඒකේ ෆොටෝ ටිකකුත් දාපන්...;););)