කොම්පියුටර් වැඩ්ඩො වරෙන්කෝ බං.. උදව්වක් ඕ&#347

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    කොම්පියුටර් වැඩ්ඩො වරෙන්කෝ බං.. උදව්වක් ඕ&#347

    ඒ බං මං මෙහෙම කතාව කියන්නම්කෝ.. මට ඕන බං, එක ෆිලෙ එකක් කොපි කරද්දි, dowload, del කරද්දී ඒක ලඟම hide වෙල තියෙන තව file එකක් ඒකත් එක්කම් ඒ destination එකට copy, download, delete වෙන්න ඕන බං.. කරන්න පුලුවන් වෙන්න ඕනනෙ බං. මං මෙ zip කරන එක් නෙවෙයි කතා කරන්නෙ.. අපි හිතමු exe එකක් තියෙන්ව්.. ඒක ඩොව්න්ලොඅඩ් කරද්දි, කොපි හරි මොකක්හරි කරද්දි.. එකත් එක්කම image, folder, file whatever එකත් කොපි වෙන්න ඕන..
    මෙහෙමත් කරොත්.. දැන් ඔය .mp3 එව download කරද්දි සමහර විට තව image එහෙම auto download, copy වෙනවනේ.. ඒවගේ තමයි මං කිය්න්නෙ. ඒත් .mp3 නෙවෙයි .exe එකකට මට කරන්න ඕන..



    UPDATED:- Thawa therum karoth machann.. .dan oy kiynne keygen ekk crack ekk
    virus enaw kyl.. eeke mchn.. virus file ek crack
    ekath ekk hri keygen ekath ekk hrine thyenne..
    ee unata api download kr keygen ek hri crack ek
    hri witharaine... eekath ekkm virus ekath auto
    download wnwnee... hriyt nkn.. keygn ek crack ek
    athule virus ek hngl wgene.. ee wge wdk tmi mt
    oona.. mt oona usert pennann ek file ekai
    downloac kr thyenne.. (not zip)
    eek user danneth narhuw eekath ekkm eekt link
    wela thyn ewath auto download
     
    Last edited:

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    thawa wisthara dapan shared hosting server ekakada oya file eka thiyenne? kohomada download link eka denna ona ?

    mehemai ban..dan oy kiynne keygen ekk crack ekk virus enaw kyl.. eeke mchn.. virus file ek crack ekath ekk hri keygen ekath ekk hrine thyenne.. ee unata api download kr keygen ek hri crack ek hri witharaine... eekath ekkm virus ekath auto download wnwnee... hriyt nkn.. keygn ek crack ek athule virus ek hngl wgene.. ee wge wdk tmi mt oona.. mt oona usert pennann ek file ekai downloac kr thyenne.. (not zip)
    eek user danneth narhuw eekath ekkm eekt link wela thyn ewath auto download wenawa..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    එහෙම කරන්න පුළුවන් නම් ශෝක් නෙ..
    inject කරල තියෙන්නෙ බං exe එක ඇතුලට වයිරස් එක..

    http://sourceforge.net/projects/mfilebinder/

    bind කරන්න පුළුවන් virus එකක් අරගෙන keygen එකකුත් අරගෙන දෙක එකට තියල..
    run කරන්න ඕන එක ෆයිල් එකයි දෙකම run වෙනව.. එහෙම නැත්තම් winrar වගේ එකක් අරගෙන sfx archive එකක් හදල temp directory එකට auto extract වෙන්න දාල run වෙන්න දාන්න ඕන..
    programing skill එකක් නැත්තම් ඉතිං ඔහොම තමයි කරන්න වෙන්නෙ..
    මොන කලත් ඉතිං file එක run වෙන්න එපෑ මුලින්ම..
    නැතුව එක ෆයිල් එකක් කොපි කරාට අනික් ෆයිල් එක ඉබේ copy වෙන්න AI එකක් තියනව කියල හිතුවද බං ෆයිල් එකට.. :3
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    උබ මේ virus එකක් හදන්න දත කන ආකාරයක් බව තමා මට නම් පෙනී යන්නේ හැබැයි..

    :rofl:

    උබේ පරමාර්ථය වෙන එකක් ඕක කරන්න පුළුවන්..
    file system watcher එකක් හදල දාල hard disk එකේ activity එක මොනිටර් කරන්න.. create/change/delete වගේ ඒව log කරල..
    උබේ file එකේ name එකෙන් හරි hash එකකින් හරි file එක අදුන ගෙන copy වෙන තැන බලල ඒක කොපි වෙන තැනට තව ෆයිල් එකක් copy වෙන්න දාන්න පුළුවන්..
    මොනා කරන්නත් ඉතින් app එක run වෙන්න ඕන background එකේ.. virus වලට නම් මේක හරියන්නෙ නෑ ඉතිං නිකං කිව්වෙ..
    c# හරි vb හරි මොනා හරි programing knowledge එකක් චුට්ටක් ඕන ඉතිං..
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    exe file athulata thawath exe file embed karanna puluwan. keylogger software walath oya facility thiyenawa
     

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    එහෙම කරන්න පුළුවන් නම් ශෝක් නෙ..
    inject කරල තියෙන්නෙ බං exe එක ඇතුලට වයිරස් එක..

    http://sourceforge.net/projects/mfilebinder/

    bind කරන්න පුළුවන් virus එකක් අරගෙන keygen එකකුත් අරගෙන දෙක එකට තියල..
    run කරන්න ඕන එක ෆයිල් එකයි දෙකම run වෙනව.. එහෙම නැත්තම් winrar වගේ එකක් අරගෙන sfx archive එකක් හදල temp directory එකට auto extract වෙන්න දාල run වෙන්න දාන්න ඕන..
    programing skill එකක් නැත්තම් ඉතිං ඔහොම තමයි කරන්න වෙන්නෙ..
    මොන කලත් ඉතිං file එක run වෙන්න එපෑ මුලින්ම..
    නැතුව එක ෆයිල් එකක් කොපි කරාට අනික් ෆයිල් එක ඉබේ copy වෙන්න AI එකක් තියනව කියල හිතුවද බං ෆයිල් එකට.. :3

    eee thyenne mata ooona baaandeee... elakirine.. thanx wewa..