කොම්පියුටර් හින්ද වුනු ආතල් සිද්දි|post your sweet memories

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    දැන් මේ කට්ටිය ඔක්කොම ලොකු ලොකු කම්පියුටර් ගැන කතා කරනවා.
    මම කියන්නම් මම ඉස්සෙල්ලම පාවිච්චි කරපු කම්පියුටර් එකේ විස්තර.

    Computer - Sinclair ZX81
    RAM - 1 KB (not MB !)
    No hard drive
    Programmes stored on audio cassette
    No screen, display on normal television
    In built programming language - BASIC

    Sinclair-ZX81_zps5zeijtud.png

    කොහොමද භාණ්ඩෙ?
    මම මේ පැටියගෙන් සෑහෙන්න වැඩ ගත්තා. Programmes ලිව්වේ Basic වලින්. ඒවයින් හොඳට වැඩ ගත්තා.
    me mkakda ban meka koi kale apu ekakda?:shocked:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia

    1984 !!
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හැකි නම් සොයා ගනු!

    මාමා කියන්නද
    සීයා කියන්නද
    මාමා කියන්නද
    සීයා කියන්නද
    මාමා කියන්නද
    සීයා කියන්නද
    මාමා කියන්නද
    සීයා කියන්නද
    මාමා කියන්නද
    සීයා කියන්නද
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    කොම්පියුටරේ අල්ලන්න ආසා හිතුනා.
    ඊටත් වඩා ඒක ළඟ හිටපු මිස්ට ලං වෙන්න ආසා හිතුනා.
    මිස් මට මේ ලියුම ටයිප් කරගන්න ටිකක් කියලා දෙන්න කියලා මිස් ලඟින්ම වාඩි උනා.
    Backspace එක ඔබන්න කියද්දී Space Bar එක ඔබලා මිස්ගේ අතින් කාපු ටොක්කේ තිබ්බේ හාදුවක මිහිර වගේ දෙයක් කියලා හිතුනා.
    මගුලේ බෙල් එක ගැහුවා.
    අමාරුවෙන් නැගිටලා මම ගියා පහුවදත් එන බලාපොරොත්තුවෙන්.

    :lol:
    කසිප්පු සිරා බලපල්ලකො බන් :lol:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    මටනම් කොම්පුටරේ හදන එන්න යද්දී දවසක්
    ලස්සන අක්කා කෙනෙක්ව සෙට්වුනා
    (අක්කා කෙනෙක් කියල දැනගත්තෙ අවුරුද්දකට විතර පස්සෙ)
    (තවමත් මගෙ මතකයෙහි රැදෙ)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • දැන් මේ කට්ටිය ඔක්කොම ලොකු ලොකු කම්පියුටර් ගැන කතා කරනවා.
    මම කියන්නම් මම ඉස්සෙල්ලම පාවිච්චි කරපු කම්පියුටර් එකේ විස්තර.

    Computer - Sinclair ZX81
    RAM - 1 KB (not MB !)
    No hard drive
    Programmes stored on audio cassette
    No screen, display on normal television
    In built programming language - BASIC

    Sinclair-ZX81_zps5zeijtud.png

    කොහොමද භාණ්ඩෙ?
    මම මේ පැටියගෙන් සෑහෙන්න වැඩ ගත්තා. Programmes ලිව්වේ Basic වලින්. ඒවයින් හොඳට වැඩ ගත්තා.

    අඩේ මාම කෙනෙක්නෙ :D
    එහෙම පටන්ගත්ත ගමන දැන් කොයි හරියේ වගේද ඉන්නෙ?
     
    • Like
    Reactions: S_M_S

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මාමා කියන්නද
    සීයා කියන්නද
    මාමා කියන්නද
    සීයා කියන්නද
    මාමා කියන්නද
    සීයා කියන්නද
    මාමා කියන්නද
    සීයා කියන්නද
    මාමා කියන්නද
    සීයා කියන්නද

    මාමණ්ඩි :dull:
     
    aru21atnet

    Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    කොම්පියුටරේ අල්ලන්න ආසා හිතුනා.
    ඊටත් වඩා ඒක ළඟ හිටපු මිස්ට ලං වෙන්න ආසා හිතුනා.

    :rofl::rofl::rofl::rofl:

    :yes::yes::yes::yes:

    :lol::lol::lol::lol:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අපේ ෆ්‍රෙඩෙක්ගෙ බෑග් එකේ තිබිල ඩීවිඩි එකක් හම්බවෙලා පන්‍ති බාර සැර්කාරයට..මෑනුත් හොස්ස ලගින් මැස්ස යන්ඩ බැරි දරුනු චරිතයක්..පොර කොහොම හරි අරක ලැබ් එකට යවල දාල බලන්ඩ..මිස් විතරයි වෙලාවෙ ඉදල තියෙන්නේ,ඔහොම ඉතින් පැයක් ගියාලු දෙකක් ගියාලු ,මිසුයි ඩීවිඩි එකයි දෙකම මිසින්...වැඩෙ හරියන්නැති හින්දා සැර්කාරය දොරත් ඇරන් ලැබ් එකට එන්ටර්වුනාලු...මිස් කලන්තෙ හැදිලා පුටුවක් උඩ වැටිලා ඉන්නවලු..ඔන්න අපේ අයියලා බලන ලෙවල් එක..
    :p
     
    හාස්‍යජනක ෆිල්ම් එකක් වෙන්නැති ෂුවර් එකට.:rolleyes:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    nvhcc89:20136952 said:
    issara iskole lab ekata yanna ona sapaththu galawala :lol: gihin type karanawa jetaudio sindu danawa horen :P

    mamalage gedara computer ekak thibba, ehe giyama raa eli wenakal games gahanawa :D (delta force) :yes:
    :D
    ea dawas wala math gta series ekata abbahiwela hitiye..yaluwoth oka dannawa..dawasak udema yaddi ape panthiye porak"machan madhawa aan aru hbenna onalu important case ekak wage"ape iskole porak..wadiya kathakaralath na kalin ...pora"machan mata wadagath deyak danaganda thiyenawa..poddak emuda"...math ithin hena gentleman wage awa..."machan sanandreas wala baduwak gahanne kohomada"....onna prasne....
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    A. සිරියා;20136838 said:
    අඩේ මාම කෙනෙක්නෙ :D
    එහෙම පටන්ගත්ත ගමන දැන් කොයි හරියේ වගේද ඉන්නෙ?

    ගමන නම් සෑහෙන දුර ගිහින් තියෙනවා.
    මට දැන් කසාද බැඳපු දුවෙක් ඉන්නවා.
    ඒ කියන්නෙ මෙතන ඉන්න ගොඩක් අයට වඩා වැඩිමල් දුවෙක් මට ඉන්නවා කියන එකනෙ!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    :sorry::sorry: