me mkakda ban meka koi kale apu ekakda?දැන් මේ කට්ටිය ඔක්කොම ලොකු ලොකු කම්පියුටර් ගැන කතා කරනවා.
මම කියන්නම් මම ඉස්සෙල්ලම පාවිච්චි කරපු කම්පියුටර් එකේ විස්තර.
Computer - Sinclair ZX81
RAM - 1 KB (not MB !)
No hard drive
Programmes stored on audio cassette
No screen, display on normal television
In built programming language - BASIC
![]()
කොහොමද භාණ්ඩෙ?
මම මේ පැටියගෙන් සෑහෙන්න වැඩ ගත්තා. Programmes ලිව්වේ Basic වලින්. ඒවයින් හොඳට වැඩ ගත්තා.









