කොම්පියුටර් හින්ද වුනු ආතල් සිද්දි|post your sweet memories

kepu

Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    ගමන නම් සෑහෙන දුර ගිහින් තියෙනවා.
    මට දැන් කසාද බැඳපු දුවෙක් ඉන්නවා.
    ඒ කියන්නෙ මෙතන ඉන්න ගොඩක් අයට වඩා වැඩිමල් දුවෙක් මට ඉන්නවා කියන එකනෙ!

    :shocked:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    දැන් මේ කට්ටිය ඔක්කොම ලොකු ලොකු කම්පියුටර් ගැන කතා කරනවා.
    මම කියන්නම් මම ඉස්සෙල්ලම පාවිච්චි කරපු කම්පියුටර් එකේ විස්තර.


    Computer - Sinclair ZX81
    RAM - 1 KB (not MB !)
    No hard drive
    Programmes stored on audio cassette
    No screen, display on normal television
    In built programming language - BASIC

    Sinclair-ZX81_zps5zeijtud.png


    කොහොමද භාණ්ඩෙ?
    මම මේ පැටියගෙන් සෑහෙන්න වැඩ ගත්තා. Programmes ලිව්වේ Basic වලින්. ඒවයින් හොඳට වැඩ ගත්තා.

    ඕක TV එකකට කනෙක්ට් කරලද වැඩ කරේ. එහෙම කැසට් පීස් දාල ටීවී ඒකට ගහන කොම්පියුටරයක් වගේ එකක් අපේ මාම කෙනෙක් මම පොඩිකාලේ TV ඒකට ගහල ඔබ ඔබ හිටිය කාලයක්. මට ලඟට යන්න වත් දෙන්නේ නෑ ගෙදර කට්ටිය.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    mama mulinma pc ekak alluwe ape elakiri.com eke inna ekekge gedara
    magei mugei wedema 98 install karanawa nitharama apo oka nisa wechcha athal gonnai katha karala wedak nehe
    wela lokayayi oi 6 wasare ethakota haa haa since 2002:lol:

    2007 waladi computer nisa kellekgen benum ahuwa
    wediya benne ne menna mechcharai kiwwe
    "apo oya jarawal mage dekstop eke copy karala yanna epa
    balala mathak karala cd eka aragena hero eka uninstall karala yanna" :lol:
    :lol:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ගමන නම් සෑහෙන දුර ගිහින් තියෙනවා.
    මට දැන් කසාද බැඳපු දුවෙක් ඉන්නවා.
    ඒ කියන්නෙ මෙතන ඉන්න ගොඩක් අයට වඩා වැඩිමල් දුවෙක් මට ඉන්නවා කියන එකනෙ!

    එල එල අයියේ
    ජය වේවා
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Compaq Pentium 1
    166 Mhz, 16 MB RAM,

    genapu dawas wala VCD eka dapu gaman autoplay wenawa passe mokak hari wela autoplay disable wela. mulu system ekama galawan aran giya gatta thanata (monitor, keyboard, mouse, keyboard, speakers cables) funny and nice memory's
    compaq-deskpro-6000-5166-cds-pentium-166mhz-10gb-hd-32mb-cd-edd.jpg
     

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    මුලින්ම මම පාවිච්චි කලෙ tv එක මොනිටර් එකක් වෙනුවට පාවිච්චි කල audio කැසට් එකකින් data ඇතුල් කරන පරිඝනකයක් වගෙ එකක් . එකෙන් කලේ ගඩොල් කඩන ගේම් එක ගහපු එක. ඊට පස්සෙ intel 286 කියන මොඩල් එක . ප්ලොපි ඩිස්ක් වලින් බූට් වුනේ. dBase 3 ,lotus ,pascal වගේ ප්‍රොග්‍රැම් තමයි වැඩ කලේ. පැස්කල් වලින් ඩිගිටල් ඔරලොසුවක් තියන ස්ක්‍රීන් සවෙර් එකක් හැදුවා අද වගේ මතකයි. 386, 486, pentium, AMD 500, වගේ එවා ඊට පස්සෙ පාවිච්චි කරල තියනවා .
     
    • Love
    Reactions: TWishwadeepa

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඒ දවස් වල මැසිම ගත්ත කාලෙ එක එකා ගේම් සීඩි ,mp3 අරව මෙව්ව දෙනව රයිට් කරල දෙන්ඩ කියල..මාත් ඉතින් ගත්ත දවස් වල රයිටරේ තිබ්බට මොකුත් රයිට් කරලා තිබ්බෙ නෑ ඕකෙන්,..දවසක් පොඩි එකෙක් "මාදව අයියෙ මේ ඒජ් ඔෆ් එම්පයස් එක සී ඩී එහකට රයිට් කරල දෙන්ඩකො"කියල සී ඩී එකක් දුන්න ...මාත් ඉතින් බඩු අරන් ආවට,කලින් සීඩි එකක් රයිට් කොරලම තිබුන් නෑ...මාත් ඉතින් දන්න වැඩ කිඩ දාලා රයිටරේට බඩු දාලා වැඩේට එන්ටර් වුනා...හාඩ් එකේ තිබුන ගේම කොපි පේස්ට් කොරල වැඩේ යන්තන් ගොඩ දා ගත්තා...ඇති යන්තන් කියලා පොඩි එකාට ගිහින් දුන්න ...මෙන්න පහුවෙදා මෑන් එනව කෝ මේක රයිට් වෙලා නෑ නෙ කියාන්...මාර චාටර් එක....ආ රයිට් වෙලා නෑ...නැතිවෙන්නෙ කොහොමද මන් රයිට් කරල ඉවරවෙලත් බැලුවා එතකොටත් තිබ්බ..."ඔයා write these files to cd කරාද....copy paste විතර ද කරේ.....හුටා වැඩේ දෙල් වෙලා වගේ ...පොඩි එකාට චාටර් වෙන්ඩත් බැරි හින්දා...කොයි දෙන්ඩකෝ එහෙනන් අයෙ පාරක් බලන්ඩ කියලා ,සීඩී එක අරන් ගිහින් මෑන් කියපු විදිහට වැඩේ කොරලා ඇග බේරගත්තා....:cool::cool:
     
    • Like
    Reactions: TWishwadeepa

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    අපේ ඉස්කෝලේ කොම්පියුටර් අවේ 98-99 කාලේ වගේ..ලස්සන මිස් කෙනෙක් තමයි ලැබ එකේ හිටියේ..අපි ගියේම මිස්ගේ බුරියයි..කැටේ බලන්න තමයි..
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Compaq Pentium 1
    166 Mhz, 16 MB RAM,

    genapu dawas wala VCD eka dapu gaman autoplay wenawa passe mokak hari wela autoplay disable wela. mulu system ekama galawan aran giya gatta thanata (monitor, keyboard, mouse, keyboard, speakers cables) funny and nice memory's
    Had a P1 IBM as my first pc too. 133 Mhz ,64 MB ram,10 GB hard. :lol:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    cjanaka:20138338 said:
    මුලින්ම මම පාවිච්චි කලෙ tv එක මොනිටර් එකක් වෙනුවට පාවිච්චි කල audio කැසට් එකකින් data ඇතුල් කරන පරිඝනකයක් වගෙ එකක් . එකෙන් කලේ ගඩොල් කඩන ගේම් එක ගහපු එක. ඊට පස්සෙ intel 286 කියන මොඩල් එක . ප්ලොපි ඩිස්ක් වලින් බූට් වුනේ. dBase 3 ,lotus ,pascal වගේ ප්‍රොග්‍රැම් තමයි වැඩ කලේ. පැස්කල් වලින් ඩිගිටල් ඔරලොසුවක් තියන ස්ක්‍රීන් සවෙර් එකක් හැදුවා අද වගේ මතකයි. 386, 486, pentium, AMD 500, වගේ එවා ඊට පස්සෙ පාවිච්චි කරල තියනවා .
    dan hardware upgrade wela os aluthin awath, virus ekak wage gihilla pissu kelinda gatthama podi dos command kallakin lede ayin karaki:)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Compaq Pentium 1
    166 Mhz, 16 MB RAM,

    genapu dawas wala VCD eka dapu gaman autoplay wenawa passe mokak hari wela autoplay disable wela. mulu system ekama galawan aran giya gatta thanata (monitor, keyboard, mouse, keyboard, speakers cables) funny and nice memory's
    compaq-deskpro-6000-5166-cds-pentium-166mhz-10gb-hd-32mb-cd-edd.jpg
    ඔකේ පට්ටම ලොකු සයිස් එකක් අපේ ගෙදර තිබ්බ

    passe menna mekak thibba kalayak pattama gahanna

    A6AB_1306772595516835469MfTsM5Tav.jpg
     
    • Like
    Reactions: TWishwadeepa

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මැශින් එකක් ගෙනාවා,මෙලෝ දෙයක් දන්නෙ නෑ..උඩහ අයියගෙන් තමා මුලින්ම අහ ගත්තෙ..දවසක් ගේමක් ගගහ ඉඳා සාලෙට ගිහින් එන්ඩ ගියා..ඇවිත් බලද්දි ස්ක්‍රීන් එක කට්ට කලුයි..මම බය වෙලා උඩහ අයියට කතා කලා..මූ කියාපිනෙ "ආ බයවෙන්ඩ එපා ඒ Screensaver කියලා :(
     
    • Like
    Reactions: TWishwadeepa

    blue_in_rio

    Well-known member
  • මැශින් එකක් ගෙනාවා,මෙලෝ දෙයක් දන්නෙ නෑ..උඩහ අයියගෙන් තමා මුලින්ම අහ ගත්තෙ..දවසක් ගේමක් ගගහ ඉඳා සාලෙට ගිහින් එන්ඩ ගියා..ඇවිත් බලද්දි ස්ක්‍රීන් එක කට්ට කලුයි..මම බය වෙලා උඩහ අයියට කතා කලා..මූ කියාපිනෙ "ආ බයවෙන්ඩ එපා ඒ Screensaver කියලා :(

    :rofl::rofl:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    අදුරන අයියා කෙනෙක්ගේ ගෙදරට ගියා උගේ 2 86 එක හදන්න .තනිකර dos වලින් යන්නේ .windows 3.1 install කරලත් තිබ්බා .පොරගේ hard එකේ අවුලක් තිබ්බේ .තනිකර bad sectors පුරෝලා .මම ගිහිල්ලා scandisk ,chkdsk අන්තිමට fdisk එකත් run කරා .කෙල උනා කියපල්ලකෝ තාප්පෙට .අරූට තියෙන මගුලත් නැති උනා .hard disk එකේ data copy කරන්නම බැරි සීන් එකක් ආවා .අන්තිමට boot disk එකක් මගේ එකෙන් හදලා diskette දාන්න විතරක් සෙට් කරලා දුන්නා .පට්ට නෝන්ඩිය .