මරු ත්‍රෙඩ් එක.
ඔක්කොගෙම පෝස්ට් මුල ඉදලා කියෙව්වා.
මම ගැන කියනව නම් මම මුල පටන් IT පිස්සෙක්. රස්සාවත් ඉතිං IT නේ. ජීවිතේට ලැබුනු දේවල් වලින් වැඩිහරියක් ලැබුනේ මේ යන්ත්‍රේ නිසා තමයි.
මුලින්ම මම IT ඉගෙන ගත්තේ රජයේ IT උගන්නන පංතියකින්. පොඩි ගානක් ගෙවලා රෙජිස්ටර් වෙලා එතනින් ඉගෙන ගන්න පුලුවන්. තිබුනු කම්පියුටර් ඔක්කොම ඩොස් ඕස් කෙන් තමයි වැඩ කරේ. ඉතිං කෝස් එක පටන් ගත්තු කාලේ එක කම්පියුටර් එකට ලමයි 5 ක් විතර හිටියා. කී එකක් ඔබා ගන්නත් දස ගේමක් දෙන්න ඕනේ.
ඒත් මාස යක් විතර යනකොට එක එකාට මේක එපා වෙලා නැවතිලා,
හිටපු එව්න් ට මැෂින් 2 ගානේ වගේ තිබුනා.
ඒ කියන්නේ ඉතුරු උනේ ලමයි 5 ක් විතර.
ඕක තමයි මගේ ආරම්භය.
ඔය කාලේ මම ගෙදරට කරදර කරලා කොහොමහරි PC එකක් ගත්තා ඒක ගැන කියනව නම්
486 ප්‍රොසෙසර්
8 MB රැම්
512 HDD
මේක (පාවිච්චි කරපු එකක්) ඒ කාලේ 25,000 විතර උනා. අපේ තාත්තා බොහෝම අමාරුවෙන් නය වෙලා තමයි මට මේක අරං දුන්නේ.
මේ යන්තරය තමයි මගේ ජීවිතේම වෙනස් කරේ.
මම වර්ඩ් ප්‍රොසෙසිං වල ඉදලා ප්‍රෝග්‍රැමින් දක්වා ඉගෙන ගත්තේ මේකෙන්. මේකේ මොනිටර් එක නැතුව අනිත් හැම කොටසක්ම තවම වැඩකරන මට්ටමෙන් මගේ ලග තියනවා. 
අපේ ඉස්කෝලෙට IT ලැබ් එක ලැබෙන කාලේ ඔය ගැන සාමාන්‍ය දැනුමක් තිබුනේ මට විතරයි. එහෙම නැත්තං වෙන දන්න උන් වැඩේට ඉදිරිපත් වුනේ නෑ. ඉතිං මට නිතරම ලැබ් එකට යන්න ඉස්කෝලෙන් අවසර තිබුනා.
ඒකේ හිටපු ගුරුවරුන්ට බැරි දේවල් කියලා දුන්නා. මොකද අයිටී ලැබ් එකේ හිටියේ ඉංග්‍රීසි ගුරුවරු දෙන්නෙක්. එයාලා දන්නේ PC ඔන් කරගන්න විතරයි. එයාලට වර්ඩ් ඕපන් කර ගන්න හැටි ගැන පවා කියලා දුන්නේ මම.
ඔන්න ඔහොමයි IT ජීවිතේ ආරම්භය.
ආතල් සිද්ධියක් ගැන කියනව නම් අර මම මුලින් ගිය පංතියේ අපි ලෝටස්123 ඉගෙන ගනිද්දි උන වැඩක් තමයි මුලින්ම මතක් වෙන්නේ.
ඕකේ වැඩ කරද්දි එරර් මැසේජ් එකක්ආවම සර් ඇවිල්ලා පලුයන්න බනිනවා. දවසක් මම වැඩ කර කර ඉන්නකොටත් එහෙම මැසේජ් එකක් ආවා. දැන් සර් ලැබ් එක ඇතුලටත් එනවා වගේ පේනවා
මම ඉක්මනට PC එකේ ප්ලග් එක කකුලෙන් බුරුල් කරා. දෙයියනේ හචස් ගාලා PC එක ඕෆ් වුනා.
ඊටපස්සේ මම ම සර්ට අඩගහලා කිව්වා මේක එක පාරම ඕෆ් වුනානේ සර්.. කියලා. පොර ඇවිල්ලා ප්ලග් එක බලලා තද කරපු ගමන් මෙන්න බොලේ එරර් මැසේජ් එක මගේ දෑස් ඉදිරියේ තිබුන විදිහටම මැවිලා පේනවා.
බැලින්නම් මම බුරුල් කරලා තියන්නේ මොනිටර් එකේ ප්ලග් එක.
ඊටපස්සේ සර් බැන්නෙ නම් නෑ.
හැබැයි ඉතිං නෝන්ඩි වැඩේ.
තව අර ඉස්කෝලේ අයිටී ලැබ් එකේ සර් කෙනෙක් ෆ්ලොපියක් ඩ්‍රයිව් එකක හිරකරගෙන හොදටම බය වෙලා
දාඩිය දාගෙන ඇවිත් මට කිව්වා. පුතා පුතා මාර වැඩක් මට උනේ .. . .. . .. .
මම ගිහින් බලද්දි ෆ්ලොපියේ ස්ටිකර් එක ගලවලා තිබිලා ඒකේ තිබුන ගම් එක ඩ්‍රයිවර් එක ඇතුලේ ඇලවුන නිසා තමයි ෆ්ලොපිය ගන්න බැරි වෙලා තියන්නේ. මම ඒක අරං දෙනකන් සර් අඩන්න වගේ හිටියේ. ඒකේ මොනවා තිබුනද කියලා මම බලන්න නම් ගියෙ නෑ
හැබැයි සර් බය වෙලා හිටපු හැටියෙන් මම හිතාගත්තා 
ඔක්කොගෙම පෝස්ට් මුල ඉදලා කියෙව්වා.මම ගැන කියනව නම් මම මුල පටන් IT පිස්සෙක්. රස්සාවත් ඉතිං IT නේ. ජීවිතේට ලැබුනු දේවල් වලින් වැඩිහරියක් ලැබුනේ මේ යන්ත්‍රේ නිසා තමයි.
මුලින්ම මම IT ඉගෙන ගත්තේ රජයේ IT උගන්නන පංතියකින්. පොඩි ගානක් ගෙවලා රෙජිස්ටර් වෙලා එතනින් ඉගෙන ගන්න පුලුවන්. තිබුනු කම්පියුටර් ඔක්කොම ඩොස් ඕස් කෙන් තමයි වැඩ කරේ. ඉතිං කෝස් එක පටන් ගත්තු කාලේ එක කම්පියුටර් එකට ලමයි 5 ක් විතර හිටියා. කී එකක් ඔබා ගන්නත් දස ගේමක් දෙන්න ඕනේ.
ඒත් මාස යක් විතර යනකොට එක එකාට මේක එපා වෙලා නැවතිලා,
හිටපු එව්න් ට මැෂින් 2 ගානේ වගේ තිබුනා.
ඒ කියන්නේ ඉතුරු උනේ ලමයි 5 ක් විතර.
ඕක තමයි මගේ ආරම්භය. ඔය කාලේ මම ගෙදරට කරදර කරලා කොහොමහරි PC එකක් ගත්තා ඒක ගැන කියනව නම්
486 ප්‍රොසෙසර්
8 MB රැම්
512 HDD
මේක (පාවිච්චි කරපු එකක්) ඒ කාලේ 25,000 විතර උනා. අපේ තාත්තා බොහෝම අමාරුවෙන් නය වෙලා තමයි මට මේක අරං දුන්නේ.
මේ යන්තරය තමයි මගේ ජීවිතේම වෙනස් කරේ.
මම වර්ඩ් ප්‍රොසෙසිං වල ඉදලා ප්‍රෝග්‍රැමින් දක්වා ඉගෙන ගත්තේ මේකෙන්. මේකේ මොනිටර් එක නැතුව අනිත් හැම කොටසක්ම තවම වැඩකරන මට්ටමෙන් මගේ ලග තියනවා. 
අපේ ඉස්කෝලෙට IT ලැබ් එක ලැබෙන කාලේ ඔය ගැන සාමාන්‍ය දැනුමක් තිබුනේ මට විතරයි. එහෙම නැත්තං වෙන දන්න උන් වැඩේට ඉදිරිපත් වුනේ නෑ. ඉතිං මට නිතරම ලැබ් එකට යන්න ඉස්කෝලෙන් අවසර තිබුනා.
ඒකේ හිටපු ගුරුවරුන්ට බැරි දේවල් කියලා දුන්නා. මොකද අයිටී ලැබ් එකේ හිටියේ ඉංග්‍රීසි ගුරුවරු දෙන්නෙක්. එයාලා දන්නේ PC ඔන් කරගන්න විතරයි. එයාලට වර්ඩ් ඕපන් කර ගන්න හැටි ගැන පවා කියලා දුන්නේ මම.
ඔන්න ඔහොමයි IT ජීවිතේ ආරම්භය.ආතල් සිද්ධියක් ගැන කියනව නම් අර මම මුලින් ගිය පංතියේ අපි ලෝටස්123 ඉගෙන ගනිද්දි උන වැඩක් තමයි මුලින්ම මතක් වෙන්නේ.

Last edited: