කොම්පියුටරේ හැදුව.

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    මම ජීවිතේට කොම්පියුටර් හදපු එකෙක් නෙමේ. කැඩුනම කාට හරි කියල හදාගත්තෙ. මේ bluescreen මගුල ඇති වෙලා අද මේකෙ උන් කියපුව අහල රැම් ගලවල විම් දාල පරණ දත් බුරුසුවකින් හොදට බ්‍රෂ් කරල හෝදල අව්වෙ පැයක් විතර වේලල ගැහුව. දැන් බබා වගේ වැඩ. තෑන්කස් බොක්කකල.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    friday GIF
     

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    blue screen ekak dakapu kaaleyak matheka na :cool:
    මටත් මේ අවුරුදු ගානකට පස්සෙ ආවෙ බං. අඩේ කම්පුයුටර් හදනව කියන එක ලොකු දෙයක් නෑනේ. හෝදල වේලල ගැහුවනන් හරි.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මටත් මේ අවුරුදු ගානකට පස්සෙ ආවෙ බං. අඩේ කම්පුයුටර් හදනව කියන එක ලොකු දෙයක් නෑනේ. හෝදල වේලල ගැහුවනන් හරි.
    මේක පරිගණක ඉතිහාසේ පට්ටම සොයාගැනීමක් මචන්... තැම්ක්ස් .. 🤗🤗
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔයාට මොකද වෙලා තියෙන්නෙ මේ එක පාරටම :ROFLMAO:
    නෑ... මේවගේ දේවල් අපි අගයන්න ඕන. එතකොට තමයි අපිට රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ :cool::cool:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මටත් මේ අවුරුදු ගානකට පස්සෙ ආවෙ බං. අඩේ කම්පුයුටර් හදනව කියන එක ලොකු දෙයක් නෑනේ. හෝදල වේලල ගැහුවනන් හරි.

    Memory bank eka brush karakota Pin ekak kadunanam Motherboard wisikaranna wenne. Himin karanna
     
    • Like
    Reactions: Stimulus mind

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හෝදල අව්වෙ පැයක් විතර වේලල ගැහුව??
     
    • Like
    Reactions: Rankira