මම ජීවිතේට කොම්පියුටර් හදපු එකෙක් නෙමේ. කැඩුනම කාට හරි කියල හදාගත්තෙ. මේ bluescreen මගුල ඇති වෙලා අද මේකෙ උන් කියපුව අහල රැම් ගලවල විම් දාල පරණ දත් බුරුසුවකින් හොදට බ්රෂ් කරල හෝදල අව්වෙ පැයක් විතර වේලල ගැහුව. දැන් බබා වගේ වැඩ. තෑන්කස් බොක්කකල.

මටත් මේ අවුරුදු ගානකට පස්සෙ ආවෙ බං. අඩේ කම්පුයුටර් හදනව කියන එක ලොකු දෙයක් නෑනේ. හෝදල වේලල ගැහුවනන් හරි.blue screen ekak dakapu kaaleyak matheka na![]()
මේක පරිගණක ඉතිහාසේ පට්ටම සොයාගැනීමක් මචන්... තැම්ක්ස් ..මටත් මේ අවුරුදු ගානකට පස්සෙ ආවෙ බං. අඩේ කම්පුයුටර් හදනව කියන එක ලොකු දෙයක් නෑනේ. හෝදල වේලල ගැහුවනන් හරි.
blue screen ekak dakapu kaaleyak matheka na![]()
මේක පරිගණක ඉතිහාසේ පට්ටම සොයාගැනීමක් මචන්... තැම්ක්ස් ..![]()
මේක පරිගණක ඉතිහාසේ පට්ටම සොයාගැනීමක් මචන්... තැම්ක්ස් ..![]()
නෑ... මේවගේ දේවල් අපි අගයන්න ඕන. එතකොට තමයි අපිට රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේඔයාට මොකද වෙලා තියෙන්නෙ මේ එක පාරටම![]()


මටත් මේ අවුරුදු ගානකට පස්සෙ ආවෙ බං. අඩේ කම්පුයුටර් හදනව කියන එක ලොකු දෙයක් නෑනේ. හෝදල වේලල ගැහුවනන් හරි.