කොම්පියුටරේ... (ノಠ益ಠ)ノ

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    monitor ekata thama ubata gana wadi wenne .10000k wath yanawanae ekata.assemble krana eka thama hoda lagadi ganan nam danna.shape ekek gahaganna puluwan wei.

    m....

    dula core 3gen ekak ghala. h61 board ekata .2gb ram,segate 500 harddisk,asus dvd writer, me set ekata asanawa 30000 wath wei.casing,key board,mouse,sound walata tikak yaine.monitor second hand damommth mokada sure thanakin .m oya mata danen hatiyata damme.uba tawatikak net weke serch parak dala ganan balahana.

    me man barklayes online ekn balala hadpu ekak .monitor thama awula:sorry:me monito eka nathuwa

    75r7QuN.jpg

    thanx machoe me price ekath aulakma na... monitor ekak second hand danna thamayi math hithuwe. thanx machan wisthareta.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    එහෙනම් මෙහෙම කරපන්..
    බෝඩ් එකට කොහොමත් 6000 විතර යනව
    ram 2gb ගහනව නම් 3500
    හාර්ඩ් එක used ගැහුවත් අවුලක් නැහැ බ්‍රෑන්ඩ් new නම් දැන් අන්තිම එන්නෙ 320-500 ඒකටත් 6000 දාමු කො.. කෙසින් එකටයි power supply එකටයි 2500+2000 power supply නම් තියනව 1500 ඉදල.. ප්‍රොසෙසර් එක නම් බොරුවට බ්‍රෑන්ඩ් new දාන්න යන්න එපා සල්ලි අපරාදෙ core2duo 2.93 වගේ එකක් 4500 වගේ හොයාගත්ත හැකි.. dual core 3.0 එකක් ගත හැකි 3000-4000 විතර

    ඔය ටිකට කොහොමත් 25 විතර යනව.. මොනිටරේ උබට lcd අගල් පහලවේ used ජරාවක් තමයි දාන්න වෙන්නෙ ඉතින්.. 5000 විතර තියනව..

    මම නම් කියන්නෙ බොරුවට brand new ගහන්න යන්න එපා බන්.. දැන් 4th gen machine සේරම එන්නෙ ඕක ගැහුවත් විකුණ ගන්න හම්බෙන්නෙ නෑ..

    ඊට වඩා හොදයි used machine එකක් ගන්න එක.. උබට brand new led 20i මොනිටර් එකක් දාල ගහන්න පුළුවන්..

    CORE 2 DUO 1.80GHZ
    160GB HDD
    1GB RAM
    256MB VGA
    DVD WRITER
    Rs.11,300/=

    CORE 2 QUAD 2.40GHZ
    250GB SATA HDD
    2GB DDR3 RAM
    512MB VGA
    DVD WRITER
    Rs.20,600/=

    CORE i3 3.07GHZ
    250GB SATA HDD
    2GB DDR3 RAM
    512MB VGA
    DVD WRITER
    Rs.27,500/=

    උබට brand new විදියට දෙන්න ඕන නම් කේසින් එක මාරු කරපන්.. brand new වගේ තමයි.. අනික 6 months warranty එකකුත් තියනව අවුලක් යන්නෙ නැහැ

    second hand hard dvdwriter aham sureda ban?patta gahapuwane atte.oka ledad enna gattama elamayata epawei.man wishwas lkarapu deyak tama lesiyen processor yanna.ekanam second hand padu na kiyana eka.eth mage processor eketh ledak awa brand new aran.onna wade.wikunanna neme aduwata hari aluth ekek gattama elamaya wadi kalayak use kraine:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    second hand hard dvdwriter aham sureda ban?patta gahapuwane atte.oka ledad enna gattama elamayata epawei.man wishwas lkarapu deyak tama lesiyen processor yanna.ekanam second hand padu na kiyana eka.eth mage processor eketh ledak awa brand new aran.onna wade.wikunanna neme aduwata hari aluth ekek gattama elamaya wadi kalayak use kraine:yes:

    ඔය price එකට assemble කරන්න ආවොත් මම අනිවාරෙන් used ප්‍රොසෙසර් එකක් තමයි බන් දාන්නෙ.. dual core/core2duo අනම් මනම් brand new ගහල කොහොමත් තේරුමක් නැහැ අනික රිසක් එක අඩුයි.. බෝඩ්/හාර්ඩ්/රොම්/රැම් ඉතින් ෂුවර් නැහැ.. ඒත් ඔය neo view එකේ එහෙම තියෙන්නෙ පට්ට ගහපුව නෙවේ.. පට්ට ගහපුවත් තියනව ගොඩක් ඉතින් සුපිරි භාණ්ඩ.. ගානත් අඩුයි..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    මම නම් කියන්නේ used එකක් අරන් දෙන්න කියලා
    Used කියන්නේ මේ මලකඩ කාපු ලොම් හැලිච්ච system නෙවේ. හොද පට්ට පෙනුම තියෙන හොද warrenty දෙන shop ටිකක් බලල Core2Duo 1.8-2GHz, 1-2GB RAM, 160GB-200GB වගේ තියෙන machine එකක් අරන් දිපන් අලුත් Keyboard, mouse එකක්. මොකද ලමයි ඉගෙන ගන්න එක එක වැඩ කරද්දි ඕවයෙ කැලි ගලවනවා අනම් මනම් කරනවා. ඉස්සේල්ලා පරණ එකකින් සෙල්ලම් කරන්න දීපන්
     
    Last edited:

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    අනේ මගේ බුදු මාමණ්ඩියේ... මම රට පුරාම යන්න එන්නම් ඔයත් එක්ක කොම්පියුටරයක් හොයන්න. හැබැයි මාව බෑණා කරගන්න ඕනි...
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මම නම් කියන්නේ used එකක් අරන් දෙන්න කියලා
    Used කියන්නේ මේ මලකඩ කාපු ලොම් හැලිච්ච system නෙවේ. හොද පට්ට පෙනුම තියෙන හොද warrenty දෙන shop ටිකක් බලල Core2Duo 1.8-2GHz, 1-2GB RAM, 160GB-200GB වගේ තියෙන machine එකක් අරන් දිපන් අලුත් Keyboard, mouse එකක්. මොකද ලමයි ඉගෙන ගන්න එක එක වැඩ කරද්දි ඕවයෙ කැලි ගලවනවා අනම් මනම් කරනවා. ඉස්සේල්ලා පරණ එකකින් සෙල්ලම් කරන්න දීපන්

    :yes: දැනටමත් එයා මගෙ computer එකට කරන්න පුලුවන් ඔක්කොම කරල තරමක් දුරට හරියට use කරන්න ඔන විදිය ඉගෙනගෙන ඉන්නෙ බං :D
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අනේ මගේ බුදු මාමණ්ඩියේ... මම රට පුරාම යන්න එන්නම් ඔයත් එක්ක කොම්පියුටරයක් හොයන්න. හැබැයි මාව බෑණා කරගන්න ඕනි...

    :confused: :baffled:

    :frown: :growl:

    :angry: :angry:යකෝ... බාල අපරාද කතා නොකියා හිටු :angry: :angry:
     
    Last edited: