2003 (7 -8 වසරේ වගේ)විතර තමයි මුල්ම කම්පුටර් එක ලැබුනේ. අඩල අඩල ඉල්ලා ගත්තේ. AMD Athlon xp ප්‍රොසෙසර් එකක්. කොහොම හරි අවුරුද්දකට විතර පස්සේ ඕවර් ක්ලොක් කරන්න ගියා. ඒ දවස් වල ජම්පර් වලින් ඕවර් ක්ලොක් කරන්න තිබ්බේ. එක සැරයයි ඔන් උනේ. සීපීයූ එක ගිහින් පස්සේ බලනකොට.