කොම්පුටර් ක්ලින් අප්. ටිප්ස් දෙන්න

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මගෙ කොම්පුටර් එකෙ පරන ෆොල්ඩෙර් ෆෛල්ස් පිරිල. සමහර එවා ඩුප්ලිකෙට් වෙලා. මහා අව්ලක් වගේ. ඩ්‍රිව්ස් 5ක් තියෙනවා, මොනවද ටිප්ස් උබලට දෙන්න පුලුවන්
     
    • Like
    Reactions: ChoronaSottiya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,306
    6,927
    113
    කම්පියුටරේ තියන වැදගත්ම ෆයිල් ටික ක්ලයන්ට් ප්‍රොජෙක්ට් කරනවා නං ඒව, තව වැදගත් ඩොකියුමන්ට් වගේ ඒව විතරක් බැකප්/cloud එකකට දාන්න
    ඊට පස්සෙ කම්පියුටරේ ගලවලා මාස දෙකක් ඔන් කරන්නෙ නැතිව තියන්න
    මාස දෙකකට පස්සෙ ඕකෙ තිබ්බෙ මොනවද කියලා මතක නැහැ, ඊට පස්සෙ ෆුල් ෆෝමැට් කරලා අලුතෙන් ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එකක් හදාගන්න තියෙන්නෙ