කොම්පෝස්ට් බිස්නස් කරන අය ඉන්නවද

sumithraya

Active member
  • Mar 1, 2021
    67
    145
    33
    මොකද විස්තරේ මචන්..
    මාසෙකට ටොන් 20කට වැඩ කරන අය කීයක් ඕන වෙයිද? එයාලම ට්‍රැක්ටරයෙ ගිහින් බඩු අරගෙන එන්නත් ඕන
     
    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    මාසෙකට ටොන් 20කට වැඩ කරන අය කීයක් ඕන වෙයිද? එයාලම ට්‍රැක්ටරයෙ ගිහින් බඩු අරගෙන එන්නත් ඕන
    කොහොම දෙවල් වලටද ගන්න කට්ටිය යොදවන්නේ..ඔයාලමද නිශ්පාදනය කරන්නේ..?
     
    • Like
    Reactions: sumithraya

    sumithraya

    Active member
  • Mar 1, 2021
    67
    145
    33
    කොහොම දෙවල් වලටද ගන්න කට්ටිය යොදවන්නේ..ඔයාලමද නිශ්පාදනය කරන්නේ..?
    කොළ වර්ග කපන්න,ගොම බෑග් පුරවන්න, කොම්පෝස්ට් ගොඩ හදන්න පෙරළන්න, හලන්න,පැක් කරන්න ඔක්කොම
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    කොළ වර්ග කපන්න,ගොම බෑග් පුරවන්න, කොම්පෝස්ට් ගොඩ හදන්න පෙරළන්න, හලන්න,පැක් කරන්න ඔක්කොම
    koheda machan wada karanna thiyenne?
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මැෂින් තියනවා බන් කෙසෙල් කොටන්, පොල් අතු වගේ දේවල් පොඩියට කපන්න පුළුවන්. කම්කරුවෝ 4 දෙනෙක්වත් අඩුම තරමේ ඕන වේවි.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and sumithraya

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    Karanawa..i l send you the link.. :) if you need help let me knw..

    Mulika wiyadama yanawa..issara 3rs kukul pohora eka dan 10rs...raw materials dan patta ganana.. pile gahala masa 3 withara yanawa . Final product eka ganna.. goda ikamanin peralanna peralanna diranawa wadi. ..temp and moisture eka ganata balance karanna ona. ..podiyata karanawa nam.. wormy compost karanna . Ekatath honda market ekak thiyanawa.. saha liquid fertilizer..ekath hondai.. ..arakata wada sewaka shramaya adui....

    Pile gahanna sewaka shramaya thama prashne..
    ------ Post added on Sep 2, 2021 at 11:59 PM
     
    තෑනක් යූ