කොම් බෑන්ක් උදව්

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    කොම් බෑන්ක් උදව්


    card---email.jpg.JPEG


    කොමර්ශල් බෑන්ක් එකේ නෑතිවෙච්ච ඒටීඑම් කාර්ඩ් එකකට අලුත් එකක් ඈප්ලයි කරලා අලුත් කාර්ඩ් එක එන්න කොච්චර කල් විතර යනවද කියල කව්රුහරි දන්නවද?
    මම ඈප්ලයි කරපු දවසෙ ඈහුවම කිව්වා සති 3 යයි කියලා. ඒත් වෑඩී වගේ නෙ?

     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් මම කොම්බෑන්ක් එකේ වැඩ කරන්නේ...එච්චර කල් යන්නේ නැහැ බන්..සාමන්යෙන් සති එකහමරෙන් වගේ එනවා....කොයි එකටත් කියල තමයි ටිකක් වැඩිපුර කල් තියල කියන්නේ...ඕනේ නම් උඹ කැමති බ්‍රාන්ච් එකකට ගෙන්නගන්නත් පුළුවන්...
     

    vjsam

    Junior member
  • Mar 1, 2009
    115
    2
    18
    Colombo
    mage eka enna masa 2k giya. ekath mama genna gaththe complain karala, gama call karala. un athin mage submit karapu form eka misplace wela kiyala kiwwa, namuth boruwata. passe card eka hadanna dala thiyenne kiwwa, but card center ekata katha karala ahapuwama kiyanawa , thama awith na kiyala. mama top level porakata katha karala thami wede kara gaththe.. mata nam epa una... :(
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    mage card ekath nathi wela mama ayema apply kala machan. sathi 3kata withara passe eye thama mata pin eka awe gedarata.