කොමා බෑන්ක්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    මචන් ඩ්පොසිට් සහ විත්ඩොර්වල් වලදී රෙජිස්ටර්ඩ් ෆොර්න් නම්බර් එකට මැසේජ් එකක් එන්නෙ නෑ. ඔඅන්ලයින් බෑන්කින් හරහා මැසෙජ් කරලා ඇක්ටිව් කරන්න කියන්න ඔනද? 💪
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    බ්‍රාන්ච් එකට ගිහින් ලියුමකින් දීලා ඉල්ලීමක් කරන්න වෙයි. කෝල් සෙන්ටර් අරන් බලපන්
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    බ්‍රාන්ච් එකට ගිහින් ලියුමකින් දීලා ඉල්ලීමක් කරන්න වෙයි. කෝල් සෙන්ටර් අරන් බලපන්
    Lankakawe naha bro ekane
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    Lankakawe naha bro ekane
    කාව හරි දම්මල හරි කෝල් කරවල අහගෙන බලපන්. ලියුමක් ඉල්ලුවොත් ඊමෙල් එකක් දාන්න පුළුවන්
     
    • Like
    Reactions: netnet