Com bank ponnayo

netnet

Well-known member
  • Oct 6, 2016
    9,284
    8,049
    113
    මචන් මගේ මැසෙජ් සර්විස් එක ඇක්ටිව් කරගත්තා ලන්කාවේ නැතිනිසා හෙන කට්ටක් කාල මැනේජර් කරයට කියලා. මේකේ විත්ඩොර්වල් වලට බිල් පේමනට් වලට කිසිම මැසේජ් එකක් එන්නෙ නෑනේ බන්. එකවුන්ට් එක ඔන්ලයින් බෑන්කින් විතරයි තියෙන්නෙ. මැසේජ් ඇක්ටිව් වෙන්න නම් කාර්ඩ් එකක් තියෙන්නෙ ඔනද? නැත්තම් උන්ට කියල ඒව වෙන වෙනම ඇක්ටිව් කරන්න ඔනද? එපා වෙනව
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මගේ එනවා එත් බැංකුවට ගිහින් Active කරේ මම SMS ආවේ නැහැ
    Hotline එකට කතා කරලා Active කරගන්න වුනා මට.
    ow bn.
    salli dammoth nam enne na. habayi salli kapenakota enawa.
    සල්ලි දානකොට එනවා මට කැපෙනකොට එනවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මචන් මගේ මැසෙජ් සර්විස් එක ඇක්ටිව් කරගත්තා ලන්කාවේ නැතිනිසා හෙන කට්ටක් කාල මැනේජර් කරයට කියලා. මේකේ විත්ඩොර්වල් වලට බිල් පේමනට් වලට කිසිම මැසේජ් එකක් එන්නෙ නෑනේ බන්. එකවුන්ට් එක ඔන්ලයින් බෑන්කින් විතරයි තියෙන්නෙ. මැසේජ් ඇක්ටිව් වෙන්න නම් කාර්ඩ් එකක් තියෙන්නෙ ඔනද? නැත්තම් උන්ට කියල ඒව වෙන වෙනම ඇක්ටිව් කරන්න ඔනද? එපා වෙනව
    Online banking තියනවනම් app එකේ settings වලට ගිහින් බලන්න alert setup කරන්න පුලුවන්. Sms, email, app notification කැමති එකක් enable කරගන්න පුලුවන්
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,284
    8,049
    113
    Online banking තියනවනම් app එකේ settings වලට ගිහින් බලන්න alert setup කරන්න පුලුවන්. Sms, email, app notification කැමති එකක් enable කරගන්න පුලුවන්
    full enabled ban enne naha withdrawal waladi
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,561
    2,905
    113
    ow ban charter aparade sms activate karagatte kiyala hithenawa 700k da koheda deela, Sampath eka wage newei meke hariyata welawata eka message ekak wath enne na, e athin dan Sampath app ekath supiri anik ewata wada
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    BROWSER eken gihlla " ALERTS " walata paleyan. PC ekenam lesi.

    sms nam enne tika welawak gihn. eth phone eke app eketa massage enawa sanikawa. email enawa. SMS nam hithanne unge waraddak newei. SMS server eke que eka loku wadi athi. SMS one by one ne yawanne.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    full enabled ban enne naha withdrawal waladi
    එහෙනම් බෑන්ක් එක පැත්තෙන් අවුලක් ගිහින් ඇති. combankdigital.com එකට ලොග් වෙලා මෙතන තියන mobile number එක හරිද බලන්න. මගේ එකේ තිබ්බේ තිලංග සුමතිපාල කියල එකෙක්ගෙ එකක් :lol:

    https://www.combankdigital.com/#/alerts/preferences
     
    • Haha
    Reactions: netnet