කොමිනිකේෂන් උදව්...

sricreation

Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    කොමිනිකේෂන් උදව්...

    සාමාන්‍යයෙන් ටයිප් සෙටින්ග් , ප්‍රින්ට් අවුට් , ෆොටෝකොපි , වලට ගන්න ගණන් කොහොමද?

    ටයිප් සෙට්න්ග් වැඩ දන්නා ගැහැණු ළමයෙකුට මාසෙකට කියක් දෙනවද ?

    මම මල්ටි ෂොප් එකක් කරන්නේ , එක කොමිනිකේෂන් එකක් විදියටත් කරන්න තමයි බලන්නේ,

    දන්නා අය උදව් කරන්න......
     
    • Like
    Reactions: saja

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,063
    3,895
    113
    ප්‍රින්ට් අවුට්ස් නම් ඉන්න ප්‍රදේශයේ විදිහටත් වෙනස් වෙනවා ගොඩක් වෙලාවට. කැම්පස් එකක් ළඟ නම් සිංගල් සයිඩ් රු.2.50 විතර යන්නේ. පිට පළාත් වල 15 ත් ගන්නවා. කොහොම උනත් හූරගෙන නොකා කරොත් තමයි හොඳ. හොඳ ප්‍රින්ටර් එකක් නම් කොස්ට් එක රු.2 ක් විතර තමයි යන්නේ කොලේටත් එක්කම.

    ගෙවන ගණන් දැන ගන්න පත්තරේ ඇඩ් එකකට කතා කරපන් ජොබ් එකට එන්න වගේ. කීයක් දෙනවද අහපන්. එහෙම කීප දෙනෙක්ගෙන් ඇහුව නම් අයිඩියා එකක් ගන්න පුළුවන්.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    පොඩ්ඩක් එලියට ගිහින් වටේ පිටේ තියෙන තැන්වලින් ගණන් අහපන් ෆොටෝ කොපි ප්‍රින්ට් අවුට් අනම් මනම් වලට.
    වැඩට ගන්න කෙනාටන්ම් කරන්න තියෙන වැඩ ප්‍රමාණය, උඹේ ආදායම මත වැටුපක් දියන්,
     
    • Like
    Reactions: sricreation

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    සාමාන්‍යයෙන් ටයිප් සෙටින්ග් , ප්‍රින්ට් අවුට් , ෆොටෝකොපි , වලට ගන්න ගණන් කොහොමද?

    ටයිප් සෙට්න්ග් වැඩ දන්නා ගැහැණු ළමයෙකුට මාසෙකට කියක් දෙනවද ?

    මම මල්ටි ෂොප් එකක් කරන්නේ , එක කොමිනිකේෂන් එකක් විදියටත් කරන්න තමයි බලන්නේ,

    දන්නා අය උදව් කරන්න......

    මෙහෙමයි මචන් අපි ඉන්න පැත්ත අනුව මම අවුරුදු 8 ක ඉදන් මේක කරන්නේ.;
    ටයිප් සෙටින්ග් සිංහල එක පැත්තකට 80 ක් ගන්නවා..
    ඉංග්‍රීසි 70 යි..
    පොටෝකොපි තනි පැත්ත 5 යි දෙපැත්ත 7 යි.
    ගොඩක් ගහද්දි 4 ට විතර ගහනවා.
    ඒත් අපේ පැත්තෙම මුස්ලිම් සිටි එකක් තියෙනවා ඒකේ තනිපැත්ත 3 යි දෙපැත්ත 3.50 යි..
    ගොඩාක් සිංහල සර්ලා තමයි යන්නේ...ඒත් මමනම් ඒ ගණන්වලට ගහන්නේ නෑ බන්...උන්ට එතනින්ම කරගන්න කියනවා...එහෙම කියලා අවුලකුත් නෑ...එන එකා එනවා...ප්‍රින්ට් අවුට් පෙන් එකේ තියෙන ඒවා 100 ට වඩා තියෙනවානම් ඩබල් සයිඩ් අරන් දෙනවා පැත්තකට 5 ගානේ...ඒ කියෙන්නේ 10 යි දෙපැත්ත...තනි කොලයක් වගේ ගන්න ආවෙතා් 20 ක් ගන්නවා බන්...
     
    • Like
    Reactions: sricreation

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,063
    3,895
    113
    මෙහෙමයි මචන් අපි ඉන්න පැත්ත අනුව මම අවුරුදු 8 ක ඉදන් මේක කරන්නේ.;
    ටයිප් සෙටින්ග් සිංහල එක පැත්තකට 80 ක් ගන්නවා..
    ඉංග්‍රීසි 70 යි..
    පොටෝකොපි තනි පැත්ත 5 යි දෙපැත්ත 7 යි.
    ගොඩක් ගහද්දි 4 ට විතර ගහනවා.
    ඒත් අපේ පැත්තෙම මුස්ලිම් සිටි එකක් තියෙනවා ඒකේ තනිපැත්ත 3 යි දෙපැත්ත 3.50 යි..
    ගොඩාක් සිංහල සර්ලා තමයි යන්නේ...ඒත් මමනම් ඒ ගණන්වලට ගහන්නේ නෑ බන්...උන්ට එතනින්ම කරගන්න කියනවා...එහෙම කියලා අවුලකුත් නෑ...එන එකා එනවා...ප්‍රින්ට් අවුට් පෙන් එකේ තියෙන ඒවා 100 ට වඩා තියෙනවානම් ඩබල් සයිඩ් අරන් දෙනවා පැත්තකට 5 ගානේ...ඒ කියෙන්නේ 10 යි දෙපැත්ත...තනි කොලයක් වගේ ගන්න ආවෙතා් 20 ක් ගන්නවා බන්...

    මෙන්න මේ විදිහට කරන්න එපා.
    තමන්ට ලාබයක් තියන් මිනිස්සුන්ගෙත් හිත දිනාගෙන කරපන්. මුස්ලිම් උන් මාකට් එක අල්ලද්දී යන එකෙක් පලයන් මම උඹලගේ සාක්කුවට ෂොට් එක දෙනවා කියල ඉන්න එපා. මුස්ලිම් මිනිහා සාධාරණ වෙළඳාමෙන් දියුණු වෙන්නේ මෙහෙම පළාත් වල. සිංහලයා සිංහලයට ම අරින්න බලද්දී අනිත් උන් ගොඩ.
     
    • Like
    Reactions: sanjaya22

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මෙන්න මේ විදිහට කරන්න එපා.
    තමන්ට ලාබයක් තියන් මිනිස්සුන්ගෙත් හිත දිනාගෙන කරපන්. මුස්ලිම් උන් මාකට් එක අල්ලද්දී යන එකෙක් පලයන් මම උඹලගේ සාක්කුවට ෂොට් එක දෙනවා කියල ඉන්න එපා. මුස්ලිම් මිනිහා සාධාරණ වෙළඳාමෙන් දියුණු වෙන්නේ මෙහෙම පළාත් වල. සිංහලයා සිංහලයට ම අරින්න බලද්දී අනිත් උන් ගොඩ.
    එහෙම නෙමේ බන් යන මාකට් එකක් තියෙනවානේ..සිංහල කඩ ඔක්කොගෙම ඒ මාකට් එක තමා හැමෝම...මුන් විතරක් 3 ගානේ ගහන්නේ...ස්කෝල වලින් පන්නපු ටෝනර්, කොල එහෙම අරගෙන...නැත්තනම් කොහොමද බන් ගහන්නේ...කොලයක් 1.20..ටෝනර් එකටත් එක්ක බලද්දි...2.50 ක් කොස්ටි එක...ශත 50 ක් තියාගෙන කොපියක් ගහලා පුක් ගහන්නද බන්...
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මෙන්න මේ විදිහට කරන්න එපා.
    තමන්ට ලාබයක් තියන් මිනිස්සුන්ගෙත් හිත දිනාගෙන කරපන්. මුස්ලිම් උන් මාකට් එක අල්ලද්දී යන එකෙක් පලයන් මම උඹලගේ සාක්කුවට ෂොට් එක දෙනවා කියල ඉන්න එපා. මුස්ලිම් මිනිහා සාධාරණ වෙළඳාමෙන් දියුණු වෙන්නේ මෙහෙම පළාත් වල. සිංහලයා සිංහලයට ම අරින්න බලද්දී අනිත් උන් ගොඩ.

    අනික මම ඔය දාලා තියෙන ගණන් තමා සාධාරනම සාමාන්‍ය පලාතකට..කැම්පස් ලගනම් අදාල නෑ ගොඩක් ගහන නිසා..
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    සාමාන්‍යයෙන් ටයිප් සෙටින්ග් 30 , ප්‍රින්ට් අවුට් 40-50 , ෆොටෝකොපි 5 ,

    ටයිප් සෙට්න්ග් වැඩ දන්නා ගැහැණු ළමයෙකුට මාසෙකට කියක් දෙනවද ? 18-20

    මම මල්ටි ෂොප් එකක් කරන්නේ , එක කොමිනිකේෂන් එකක් විදියටත් කරන්න තමයි බලන්නේ,
    aulak ne profitable

    දන්නා අය උදව් කරන්න......
    :D:D
     
    • Like
    Reactions: sricreation

    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    ප්‍රින්ට් අවුට්ස් නම් ඉන්න ප්‍රදේශයේ විදිහටත් වෙනස් වෙනවා ගොඩක් වෙලාවට. කැම්පස් එකක් ළඟ නම් සිංගල් සයිඩ් රු.2.50 විතර යන්නේ. පිට පළාත් වල 15 ත් ගන්නවා. කොහොම උනත් හූරගෙන නොකා කරොත් තමයි හොඳ. හොඳ ප්‍රින්ටර් එකක් නම් කොස්ට් එක රු.2 ක් විතර තමයි යන්නේ කොලේටත් එක්කම.

    ගෙවන ගණන් දැන ගන්න පත්තරේ ඇඩ් එකකට කතා කරපන් ජොබ් එකට එන්න වගේ. කීයක් දෙනවද අහපන්. එහෙම කීප දෙනෙක්ගෙන් ඇහුව නම් අයිඩියා එකක් ගන්න පුළුවන්.

    ටියුෂන්ක්ලාස් එකක්, ස්කුල් එකක් ලග තියෙන්නේ.. සාමාන්‍යයෙන් යන ගණන් දැනගන්නයි ඕනේ.. මම මේ වැඩේට අලුත් නිසා... වැඩියෙන් කියලත් වැඩක් නැ අඩුවෙන් කියලත් වැඩක් නැ...

    බොහොම ස්තුති උදව්වට.......
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    පොඩ්ඩක් එලියට ගිහින් වටේ පිටේ තියෙන තැන්වලින් ගණන් අහපන් ෆොටෝ කොපි ප්‍රින්ට් අවුට් අනම් මනම් වලට.
    වැඩට ගන්න කෙනාටන්ම් කරන්න තියෙන වැඩ ප්‍රමාණය, උඹේ ආදායම මත වැටුපක් දියන්,

    මම වැඩේට අලුත් අනික මම වෙන ජොබ් එකක් කරන කෙනෙක් .. අපි අදායම මත ගානක් දෙන්න අදායම හරියට දන්නේ නැ නේ.. අලුතින් මේ වැඩේ කරන්න බලන්නේ...

    ස්තුති...
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    මෙහෙමයි මචන් අපි ඉන්න පැත්ත අනුව මම අවුරුදු 8 ක ඉදන් මේක කරන්නේ.;
    ටයිප් සෙටින්ග් සිංහල එක පැත්තකට 80 ක් ගන්නවා..
    ඉංග්‍රීසි 70 යි..
    පොටෝකොපි තනි පැත්ත 5 යි දෙපැත්ත 7 යි.
    ගොඩක් ගහද්දි 4 ට විතර ගහනවා.
    ඒත් අපේ පැත්තෙම මුස්ලිම් සිටි එකක් තියෙනවා ඒකේ තනිපැත්ත 3 යි දෙපැත්ත 3.50 යි..
    ගොඩාක් සිංහල සර්ලා තමයි යන්නේ...ඒත් මමනම් ඒ ගණන්වලට ගහන්නේ නෑ බන්...උන්ට එතනින්ම කරගන්න කියනවා...එහෙම කියලා අවුලකුත් නෑ...එන එකා එනවා...ප්‍රින්ට් අවුට් පෙන් එකේ තියෙන ඒවා 100 ට වඩා තියෙනවානම් ඩබල් සයිඩ් අරන් දෙනවා පැත්තකට 5 ගානේ...ඒ කියෙන්නේ 10 යි දෙපැත්ත...තනි කොලයක් වගේ ගන්න ආවෙතා් 20 ක් ගන්නවා බන්...

    එළ... , වැඩ කරන කෙල්ලෙක්ට කියක් වගේ දෙනවද මචන්...

    ස්තුති.. උදව්වට...