කොමිනිකේෂන් 2

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    http://www.elakiri.com/forum/showthread.php?t=1789773 කොමිනිකේෂන් 1 කොටසට මෙතනින්
    මේ කොමිනිකේෂන් දෙවන කොටස
    අද අපි කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොමිනිකේෂන් එකේ අත්යාාවශය මුලික උපකරණ ගැනයි.

    ෆොටෝකොපි මැෂිම

    ෆොටෝ කොපි මැෂිම පටන්ගන්න කොට අඩු මුදලකට තියන මැෂීමකින් පටන් ගන්න පුළුවන් එත් කල් යනකොට අනිවාරයෙන් කාර්්යකශම මැෂිමකට යන්න වෙනවා ඒක නිසා අපි දිගටම පාවිචිචි කරන්න පුළුවන් මැෂිමක් ගැන සලකලා බලමු

    • අනිවාර්යෙන්ම ඩුප්ලෙක්ස් තියන මැෂිමක් ගන්න නැත්නම් පොතක් එහෙම ගහනකොට එපා වෙයි.(ඩුප්ලෙක්ස් කියන්නේ කොලේ දෙපැත්ත එකපාර ගහන්න තියන ඔප්ෂන් එක. ඒක නැත්නම් කොලේ ගහලා ආපසු හරවලා අයේ ගහන්න ඕනේ)
    • ADF තියනවා නම් හොදයි ඒත් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඔනේ නැත්නම් කැඩෙනවා ඉක්මනට මේ යුනිට් එක( මෙක ඔටෝමැටිකල්ම ඩොකියුමන්ට් ලොට් එකක් කොපිකරනවා ඉබේම එකින් එක අරගෙන ‍ගොඩක් තනි තනි පේපර්ස් ආවොත් වැදගත් වෙනවා ඉක්මනට කොපි කරන්න
    • ඉන්බිල්ඩ් පින්ටරයක් තියනවා නම් වඩා හොදයි ඉක්මනට බැලැක් ඇනඩ් වයිට් පිනට්අවුට් අඩු වියදමින් ගහන්න පුළුවන්
    • ස්කෑනරයක් තිබුනොත් ස්කෑනරයක් ගන්න ඔනේ වෙන්නේ නෑ
    • ස්පීඩ් එක තප්පරයට පිටු 20 ක්වත් තිබුනොත් හොදයි මොඩල් එකේ මුල් අංක දෙකෙන් පෙන්නුම් කරන්නේ බොහෝ විට ස්පීඩ් එක තමයි උදා L2001 / E232 /E160/ L1600 පිලිවලින් තප්පරයට පිටු 20/ 23/ 16 /16 බැගින් වේ
    • ගන්න කොට ටොෂිබා මැෂීමක් ගන්න එක නුවණට හුරැයි අනෙක්වගේ ටෝනර් ස්පයා පාට්ස් එහෙම හොයන්න ගියාම හොයන්නත් අමාරැයි ගානත් වැඩියි ටෙක්නිසියන්ලත් නෑ හොයන්න. කොම්පැනි අස්ප ගනන් පාට්ස් ටෝනර් එහෙම
    රෙකමන්ඩ් කරන්නේ ටොෂිබා තමයි

    රිකන්ඩිෂන් ටොෂිබා 232 එකක් 80000 වගේ වෙයි 168 එකක් 50000 වගේ වෙයි 232 282 188 මැෂින් හොද හෙවි ඩියුටි මැෂින් තමා

    මෙකේ ඉන්නවා හොද පොටෝකොපි මැෂින් වැඩ්ඩෝ මාගේ වැරදි අඩු පාඩු ඇතොත් නිවැරදි කරන්න පසුබට වෙන්න එපා මේ
    මම දන්න දේ මං කිව්වේ වැදගත් උනා නම් සලකන්න
    ඊලගට අනෙක් උපකරණ ගැන අනෙක් කොටසෙන් බලාපොරොත්තු වන්න.
    [/SIZE]

    කොමිනිකේෂන් 2 කොටසට මෙතනින් http://www.elakiri.com/forum/showthread.php?p=21360509#post21360509

    මේක තත්පරයට නෙමෙයි මම හිතන්නෙ විනාඩියට විය යුතුයි නේද..?ෆොටෝකොපි මැෂින් වලින් හොදම එක තමයි TOSHIBA මැෂින්. Gestetner නම් ගන්න හිතන්නවත් එපා. මේ දවස්වල හොද පරිප්පුවක් කනවා Gestetner එකක් අරගෙන. කොළ හිරවෙනවා ඇඹරෙනවා සෑහෙන්න කොල අපතේ යනවා.කලින් තිබුනෙ E-studio එකක් ඒකත් එක්ක Gestetner එකට හැරෙන්නවත් බෑ.විකුණන්න හැදුවට කවුරුත් ගන්නෙත් නෑ.
     
    • Like
    Reactions: E Jay

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මේක තත්පරයට නෙමෙයි මම හිතන්නෙ විනාඩියට විය යුතුයි නේද..?ෆොටෝකොපි මැෂින් වලින් හොදම එක තමයි TOSHIBA මැෂින්. Gestetner නම් ගන්න හිතන්නවත් එපා. මේ දවස්වල හොද පරිප්පුවක් කනවා Gestetner එකක් අරගෙන. කොළ හිරවෙනවා ඇඹරෙනවා සෑහෙන්න කොල අපතේ යනවා.කලින් තිබුනෙ E-studio එකක් ඒකත් එක්ක Gestetner එකට හැරෙන්නවත් බෑ.විකුණන්න හැදුවට කවුරුත් ගන්නෙත් නෑ.

    මමත් ඔය පරිප්පුව කලා තියනවා සහෝ මගේ මුල්ල මැසීමත් බෑන්ඩ් නිව් Gestetner mp 2001L එකත් තමයි කොපි 100000 පැන්නා විතරයි ලෙඩ පිට ලෙඩ ආවා පස්සේ පැත්තකට කරලා තියෙනවා දැන් අවුරැද්දක් විතරම අනිත් අයට මේ විපත නොවීමට තමයි ටොෂිබා රෙකමන්ඩි කරන්නේ තෑන්ක්ස් නිවැරදි කරාට මම නිවැරදි කරන්නම් විනාඩියට කියලා rep+++++:D:D:D:D
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    එල +17 මේක හොද ට්‍රේඩ් සීරියස් එකක්..
    මචන් photocopy machine එකෙයි multifunction printer එකෙයි වෙනස මොකද්ද බන්. ඔය xerox,canon වගේ බ්‍රෑන්ඩ් කොහොමද.
     

    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    මේන් මේ මැසින් 2 හොඳයිද බන්

    ෆොටෝ කොපි මැසිම kyocera 2200
    කලඩ් එක epson L565