Questions Printer එකක් ගන්න ඕන. ඒ ගැන අදහසක් දෙන්නකො.

kavindus

Member
Jul 31, 2023
29
22
3
Printer එකක් ගන්න ඕන. පොඩි කොමිනිකේෂන් එකක් දාගන්න වගේ. ඇත්තටම කිව්වොත් Uni එකේ උන්ගෙ ලෙක්චර් නෝට් ගහලා කීයක් හරි හොයාගන්න. කැළණිය අවට තව පොඩි පොඩි බිස්නස් තියනවනම් කරන්න.

ලේසර් එකක් පාවිච්චි කරොත් එක කොලේකට කොස්ට් එක වැඩිවෙයි නේද. ඒ නිසා ඉන්ක් එකක් පාවිච්චි කරන්න කියලා.

අදහසක් දෙන්නකො.. අඩු ගානකට වැඩේ කරන්න පුලුවන් නම් ගොඩ. ඩුප්ලෙක්ස් නම් හොදයි...
 
  • Like
Reactions: NRTG

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,043
    10,612
    113

    Epson L130
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    ෆොටෝ කොපි මැෂිමක් තමයි උබට හරි යන්නෙ. ෆොටෝඔ කොපි මැෂීන් රෙන්ට් කරන තැන් තියනව.

    එහෙම නැත්නම් Epson L1300 වගේ එකක් ගන්න.

    ලේසර් ප්‍රින්ටර්වල කලර් ප්‍රින්ටර් සාමන්‍ය මිනිස්සුන්ගේ භාවිතයට දෙන්නෙ නෑ ( මම දන්න තරමින්)
     
    • Like
    Reactions: NRTG

    kavindus

    Member
    Jul 31, 2023
    29
    22
    3
    Photocopy machine ekak ganna .nathnam brother ink tank ekak
    4ටෝකොපි මැසිමකට යන්න තිබ්බනම් හොදයි.. බජට් කේස්... 50 කට 60 කට විතර තමා බලන්නෙ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    4ටෝකොපි මැසිමකට යන්න තිබ්බනම් හොදයි.. බජට් කේස්... 50 කට 60 කට විතර තමා බලන්නෙ
    Canon ink tank ekak ganna. Canon printerswala lesiyen leda enne na
     
    • Like
    Reactions: kavindus

    kavindus

    Member
    Jul 31, 2023
    29
    22
    3
    ෆොටෝ කොපි මැෂිමක් තමයි උබට හරි යන්නෙ. ෆොටෝඔ කොපි මැෂීන් රෙන්ට් කරන තැන් තියනව.

    එහෙම නැත්නම් Epson L1300 වගේ එකක් ගන්න.

    ලේසර් ප්‍රින්ටර්වල කලර් ප්‍රින්ටර් සාමන්‍ය මිනිස්සුන්ගේ භාවිතයට දෙන්නෙ නෑ ( මම දන්න තරමින්)
    පොඩියට පටන්ගන්න නිසා රෙන්ට් එක ගෙවලා රිස්ක් එකක් ගන්න එක අමාරුයි වගේ. ලේසර් වල කලර් යූස් කරන්න දෙනවා. මම අරන් තියනවා. UGC එකේ ඒවට එහෙම
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මට හොද ලෙඩ අඩු පොටෝ කොපි එකක් සෙට් කරල දෙන්න
    gedara use karannada ? laser ekakda?
    mama me printer eka dan awurudu 5k wage use karanwa, ksima aulak naha dan print 15000 wage gahala thiyanawa

    canon-pixma-g3010-print-copy-scan-wifi-wireless-all-in-one-cnpxg3010.jpg